ඒක රිදුනත් මට තාම ඒක දැනෙනවා....
ඒක වේදනාවක් උනත් මන් තාම ඒක රසවිදිනවා...
මොකද මට බෑ ඔයාව අමතක කරන්න....
ඔයාගේ නම මගේ හිතේ කෙටිලා..
අවුරුදු කීයක් ගෙවුනද...
අවුරුදු 10ක්...
ඒත් මන් තාමත් එතනමයි...
මේ අකුනු ගගහා වහින වැස්සේ කුඩයක් යට...
හිත මොකක්ද උනා ඔයා එතන හිටන් ඉන්නවා දැකලා...
වැස්ස නවතිනකන් බලන් ඉන්නව මොකද ඔයාට අදත් හැමදාම වගේ කුඩයක් ගේන්න අමතක වෙලා නිසා...
ආයේමත්....
ඔයා කොච්චර වැස්සට තෙමුනත්...
ඔයාට තාමත් අමතක වෙනවා කුඩයක් ගේන්න...
ඔයාගේ පුරුදු කවදාවත් වෙනස් වෙන්නේ නෑ වගේ...
🍃
YOU ARE READING
ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅
FanfictionA translation A Jikook One Very Short Chapters Top Jk Bottom Jimin Hope You Will Like This Too... Baby_Bish ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©Aaith_M21