🍃___11___🍃

285 70 0
                                    

මන් හැමතිස්සෙම කියනවා වගේ ඔයා ගොඩක් ලස්සනයි....

මේ උනුසුම් බ්ලැන්කට් එකට යටින් උපන් ඇදුමෙන් ඉන්න ඔයා උපන් ඇදුමෙන්ම ඉන්න මගේ පපුවට තුරුල් වෙලා....

ගොඩක් උනුහුම් වගේම කම්ෆටබල්....

ඔයා තද නින්දක ඔයා වගේම හුරතල් විදියට ගොරවන ගමන්....

ඔයා මේ විදිහට නිදාගන්නවා බලන එකත් වාසනාවක්...

මන් නින්දට යන්නෙවත් නැතුව ඔයාගේ මේ ලස්සන බලන් හිටියේ මේ අවස්තාව මගෑරගන්න බැරි නිසා....

ඔව් ඔයා ගොඩක් ලස්සනයි....

එත් ඒ හැමදේම තිබ්බෙ ඔයාගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන සද්දෙට ඔයා ඇහැරෙනකන් විතරයි....

🍃

ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now