🍃___28___🍃

205 55 0
                                    

ඔයා හිනාඋනා...

ආයෙමත් වතාවක් ඔය ලස්සන හිනාවේ මන් අතරම්ං වෙද්දි...

මේක අසාධාරණයි!

ඇයි ඔයා මේ තරම් ලස්සන හිනාවක් එක්ක ඉපදුනෙ?

මොකද මට මාවවත් දැනෙන්නෑ...

මට වැඩක් නෑ මේ බර වැස්සට මාව තෙමුනට..

මට කිසි දෙයක් දැනුන්නෑ..

ඔයාව හැර...

මන් දැක්කෙවත් නෑ ඔයා මගේ අතෙන් අල්ලනවා...

කුඩේ අල්ලන් හිටිය අත...

මාවත් වැහෙන්න කුඩේ තල්ලු කලා ඔයා..

නෑ අපි දෙන්නවම...

මොකද ඔයා මට එකම එක අඩියක් ඉස්සරහින්...

ඔයා හිනාඋනා..

මන් තාමත් මේ ක්ලෝස්නස් එක නිසා ශොක් වෙද්දි....මන් හිතන්නෙ ඔයාට දැනුනා ඔයා මගේ මනස අවුල් කල කියලා...

"ගොඩ කාලෙකින් ජන්කුක්...".

ඔයාගේ මෘදු කටහඩ මගේ කන වැකුනා..

මාව තව තවත් ඔයාගේ ලස්සනට ගිලෙද්දි...

මගේ ගැහෙන හදවත තවත් අසරණ කරල...

🍃

ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now