🍃___The End___🍃

419 77 25
                                    

හෝසක් ටේහියුන් මීට අවුරුදු දෙකකට කලින් මැරි කරලා...

මන් එයාලගේ වෙඩින් එකටත් ගියා...

එතනින් තමා මන් එයාගෙ නමයි ඔයා එයා එක්ක බ්‍රේකප් උනු එකයි දැනගත්තේ...

හෝසොක් කිව්වා ඔයා තමාලු ටේහියුන් එක්ක බ්‍රේකප් උනේ...

නෑ නරක විදිහකින් නෙවේ...

ඒක තමා හෝසක් කිව්වේ...

ඒ වගේම කිව්වා ඔයාව මීට්වෙන්න කියලත්...

ඒත් මට බය හිතුනා...

-

"ඔයා ගොඩක් ලස්සනයි ජිමින්..."

"මන් දන්නැති දෙයක් කියනවද.."

"මට තාමත් විශ්වාස කරන්න බෑ ඔයා මෙතන හිටගෙන මගේ ගේ අස්සේ මට බ්‍රෙක්ෆස්ට් හදනවා කියල..."

හෙ හෙ ඔයා ඔයාගේ ඇස් රෝල් කලා...

"මට හිතෙන්නෙම මේ හීනයක් කියලා...මේක ඇත්තක් උනානම්..."

"ජන්කුක්..."

"අපිට හැමදාම මෙහෙම ඉන්න පුලුවන්ද..."

"යාහ් අපි බැදලා මෝඩයෝ!!"

🍃The End🍃

_______________

ඉවරාආආආආආආයි🌚❤️

මොනාහරි කියන් යන්න හරිද මගේ හිත රිද්දන්නැතුව😪😭

❤️❤️

ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now