12

2.7K 438 96
                                    







නුපුරුදු ස්පර්ශයක් නිසා මහා පාන්දර ඇහැරුන ජන්කූක් ඇස් ලොකු කරගෙන බැලුවේ තමන්ගේ ඉන වටේ එතිලා තියන අත් දෙක දිහා..

කොහෙන්ද අත් දෙකක් කියලා කල්පනා කරපු ජන්කූක් එක පාරට ඇදෙන් කෙලින් වෙලා ඉනවටේ තිබුන අත් දෙක ඇදලා දෙපැත්තට කරලා තල්ලු කරේ ඒ ටෙහ්යුන්ග් කියලා මතක් වුන නිසා..

"අමෝ-" එක පාරට ගැස්සිලා ඇහුරුන ටේ කෑ ගහද්දිම ජන්කූක් ටේගේ කට වැහුවේ සූ කොට් එකේ නිදි නිසා..

"තමුසෙට පිස්සු ද?"

"නැ අෆ්ෆා ඇයි?

මේ ඕයී ඇයි මාව තල්ලු කරේ?" ඔලුව කස කස නිදි මතේ ඉදපු ටේ ඇහුවේ තාම මොකද උනේ කියලා මිටර් නැති නිසා..

"තමුසෙ මොන එකට ද මාව බදාගත්තේ"

"එක නිසා තමයි තමුසෙට ක්‌වූච් එකට යන්න කිව්වේ" සීන් එක මොකක්ද කියලා තේරුණාට පස්සේ ටේ මුනත් දෙක කරන් කිව්වේ ඔක වෙනවා කියලා කලින්ම දැනගෙන ඉදපු නිසා..

"තමුසෙට ඕනේ නම් යනවා"

"අමාරුවක් නැ මට‍ ඕකෙ නිදාගෙන කොන්දේ අමාරු හදා ගන්න"

"මටත් ඇති අමාරුවක් නැ"

"අනේ මිනිහෝ එකට යනවාකො"

"එක පාරක් කිව්වා තමුසෙට ඕනේ නම් යනවා. නැත්තං පාඩුවේ නිදාගන්නවා වද නොදී.."ජන්කූක් ආයෙම ඩවූට් එක ඇගට දාගන්න ගමන් කිව්වේ හුගක් නිදිමත නිසා..

"හරි හරි ඉතින්..

Gum Night "ටෙත් අන්තිමට ඩවූට් එක අස්සට රිංගන ගත්තේ එයාත් නිදි මතේ ඉදපු නිසා..

"ම්ම්ම්.."මුමුනපු ජන්කූක්ත් ටේ වගේම නින්දට යනකොට පුංචි පැටික්කිත් එයාගෙ කොට් එකේ සනීපෙට නිදාගෙන ඉන්නකොට..
.
.
.
.
.
.
.
.

හැමදාම උදේ නැගිටින ටේ අදත් උදේම නැගිට්ටේ ගෙදර කියන් හිතාගෙන උනත් ඇස් අරීනකෝටම දැක්ක නිදාගෙන ඉන්න ජන්කූක්ව. තප්පර ගානක් ඇතුලත ජන්කූක් දිහා ටේ වශී වෙලා බලන්න ඉන්න ගත්තේ තමන් කරන දේ ගැන ජන්කූක්ටත් සිහියක් නැති වෙනකොට..

ඒ කඩවසම් රූපේ ඉස්සරහ තමන්ගේ හදවත දිය වෙලා යනවා වගේ හැගීමක් ටේට දැනෙන්න ගත්තා..

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now