22

2.8K 424 59
                                    

Next Day....

"කුක්.. නැගිටින්න ඔෆිස් යන්න පරක්කු වෙනවා.."

තුවාලත් හොද වෙලා නිසා වගේම ඇගට අමාරුවකුත් නැති නිසා ටේ උදෙන්ම නැගිටලා පුරුදු විදියටම breakfast ready කරලා ජන්කුක්‌ව නැගිටට්ට වන්න කාමරේට ආවා..

"ම්ම්හු.."

කෙදිරි ගාන ගමන් ජන්කූක් ඇස් ඇරියම ජන්කූක්ගෙ නළලට කිස් එකකුත් දීලා ටේ සූගෙ කොට් එක ලගට ගිහින් නැගිටලා ඉන්න කෙලි පොඩ්ඩවත් අතට අරන් ඇදෙන් බැස්ස ජන්කූක්ගෙ අතට දුන්නා..

ජන්කුක්‌ කෙලි පොඩ්ඩ එක්ක වොෂ් දාන්න ගියාට පස්සේ ටේ ජන්කූක්ගෙ ඔෆිස් යන ඇදුම් ටිකත් ලෑස්ති කරලා සූට අන්දන්න ඇදුමකුත් ක්‌ලොසෙට් එකෙන් අරන් ක්ව්ච් එකෙන් තියලා ඇද ඇස් කරා..

ඇද අස් කරලා ඉවර වෙලා සූගෙ කොට් එක අස් කරන්න යනකොට ජන්කූක් bathroom එකෙන් එලියට ආවා..

ටවල් එකකින් ඔතලා ඉන්න සූවත් උස්සන්න එලියට ආපු ජන්කූක් ටේ ලගට එනකොට,

"මම්මා.."

කියන ගමන් පොඩි පැටික්කි හිනා වුණා..

"උව්ව්.. මගේ සුටික්කි.."

ටෙත් සූ එක්ක හිනා වෙලා ජන්කූක්ගෙ අතින් සූව ගත්තේ කෙලි පොඩ්ඩ සද්දෙන් හිනා වෙනකොට..

ටික වෙලාවක් ඒ හුරතලේ දිහා බලන් ඉදපු ජන්කූක් ආයෙම bathroom එකට ගියේ ඔෆිස් යන්න පරක්කු වෙන නිසා..

.
.
.
.
.
.

"ලෑස්ති වෙලා ඉවර ද?"

"ම්ම්.."

ඔෆිස් යන්න ලෑස්ති වෙලා පල්ලෙහාට ආපු ජන්කූක්ගෙ lunch එකත් ready කරලා car එකට දලා lap එකත් ඔෆිස් bag එකට දලා සේරම රෙඩි කරපු ටේ ජන්කූක් breakfast ගන්නකම් සූ එක්ක සෙල්ලම් කරා..

"Baby තව එක කටක්.. එකක් විතරයි.."

කලා ඉවර වුණ ජන්කූක් ටේයි ශින්සූ ඉන්න තැනට සූගෙ ප්ලෙට් එකත් අරන් ඇවිත් ටේ උදව්වෙන් පුංචි පැටික්කිට කෑම කවා ගත්තා..

සේරම කරලා ජන්කූක් එලියට ආවේ ඔෆිස් යන්න..

සූ මිසිස් ජියොන්ට දීලා ටේත් ජන්කූක් එක්කම එලියට ගියා..

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now