48

2.4K 350 143
                                    


පල්ලෙහා සිනී බෝල වගේ ඇති කරන්න දෙයක් නැහ් 😒😂















සෝල් වල වෙලා තියෙන කිසිම දෙයක් නොදන්න ජන්කූක් racing තරගේත් win කරලා එදා රෑම යූන්ගි එක්ක කැලිෆෝනියා ඉදන් කොරියා ආවා. ටෙහ්යුන්ග් ටත් නොකියම ආපු නිසා ජන්කූක් ඉදියේ ටෙහ්යුන්ග්ව පුදුම කරන්න බලාගෙන නොයිවසිල්ලෙන්..

Yoongi එක්ක airport එකෙ ඉදන් ජන්කූක් ආවේ හුගක් සතුටින්. ජන්කූක්ට ගෙදරට එනකන්වත් ඉවස්සිල්ලක් තිබ්බේ නැ. ජන්කූක් දවස් 4 කට පස්සේයි මේ ටේව දකින්න යන්නෙ ඒ වගේම පුංචි සූව මේ පුංචි කාලෙට ජන්කූක් එයාලව හුගක් මිස් වෙලා කියලා ජන්කූක්ගේ හැසිරීම නිසා yoongi ටම තේරිලා තිබුනා..

Taxi එකක කිම් මැන්ෂන් එකට ජන්කූක් එනකොට උදේ 8 විතර වෙලා තිබුනා. ඇතුලට නොයා yoongi එක්කම ගේට් එක ලගින් බැස්ස ජන්කූක් ටිකක්‌ පුදුමෙන් බැලුවේ ඇහැරලා තිබුණු ගේට්ටුව දිහා. ජන්කූක් දන්න විදියට මේ වෙලාවට කීයටවත්ම ගේට් එක ඇරලා තියන්නේ නැ..

Yoongi ගේ මුන දිහාත් වරක් බලපු ජන්කූක් ලගේජ් එකත් ඇදගෙන ඉස්සරහට ගීයේ yoongi ත් පිටිපස්සේන් එනකොට. වැඩි දුරක් නොගිය ජන්කූක්ගේ කකුල් නතර උනෙ ඉස්සරහ නවත්තලා තිබුණු police car දෙක දැකලා. අනවශ්‍ය දේවල් ඔළුවට එනකොට ජන්කූක් ඔලුව දෙපැත්තට වැනුවේ තමන්ටම බනින ගමන්..

"කූක් police car's ඇයි ?"

ප්‍රශ්නාර්ථ බැල්ලමක් හෙලන ගමන් yoongi ජන්කූක්ගෙන් ඇහුවේ කිසිම අදහසක් නැතුව හිතට දැනිලා තියෙන බයත් එක්ක ඔලුව දෙපැත්තට වනන ගමන්..

අඩිය ඉක්මන් කරපු ජන්කූක් ලගේජ් එකත් එතනම දලා මැන්ෂන් එක පැත්තට ගියෙ yoongi කලබලෙන් ජන්කූක් පස්සේ යනකොට. Main door එක ලගටම ගිය ජන්කූක් දැක්කා ඇතුලේ එකතු වෙලා ඉන්න පොලිස් නිලදාරීන්ව හිතට හයිය ගත්ත ජන්කූක් ඇතුලට ගීයේ හිතෙ කොනක ඇති වුණු බයකින්..

"ඔහොම ඉන්න ඔබතුමා කව්ද ? අපරාදයක්‌ වෙච්ච තැනකට ඔහොම ඇතුල් වෙන්න බැ !"

ඇතුලට ආපු ජන්කූක්ව දැක්ක පොලිස් නිලදරියෙක් සද්දෙන් එහෙම කියනකොට කලබලෙට ජන්කූක් කියාගන්න දෙයක් කටට අවෙත් නැ. ජන්කූක් පස්සේ දුවන් ආපු Yoongi ත් පුදුමෙන් වෙන දේවල් දිහා බලන් ඉදියේ තමන්ට මේ දේවල් ගැන කිසිම අදහසක් නැති නිසා..

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now