26

2.8K 428 87
                                    

Next Day Morning.....

"ම්ම්හු.."

උදේම ඇහැරුනේ ටේට ඊයේ රෑ ඇල උණු විදියට දෙන්නම නිදාගෙන තිබුනා. ජන්කූක් තාමත් ඉදියේ ටේගෙ පපුවට තුරුල් වෙලා..

ජන්කූක්ගෙ කොන්ඩේ පොඩ්ඩක් අවුස්සලා ඔලුව අතගාපු ටේ හීනියට හිනා වුණා..

ජන්කූක් නැගිටින්න ලෝබ හිතුන හින්දා ටේ එහෙම්ම ඉදියේ එකම විදියට ඉදලා මසල් හාවට යට වෙලා තියෙන ඇගත් දැනේන්නෙ නැති කොට..

ජන්කූක්ගෙ ඔලුව අතගගා ටේ පැයකට කිට්ටු වෙන්න එකම විදියට ඉන්න ඇති.. ටික වෙලවකින් ජන්කූක් හෙලවෙනවා කියලා ටේට තෙරුනම ජන්කූක් දැන් නැගිටින්න හදන්නේ කියලා ටේ දැනගත්තා..

"ම්ම්හ්හ්.." කෙදිරි ගාන ගමන් ජන්කූක් ඇස් ඇරියා..

ඇස් ඇරපු ගමන්ම තමන් දිහා හිනා වෙලා බලන් ඉන්න ටෙහ්යුන්ග්ව දැක්කම ජන්කූක්ත් ටේ එක්ක හිනා වුණා..

"මහාත්තයා නැගිටලා හුහ්" ටේ හිනා වෙනගමන් හුරතල් විදියට ජන්කූක්ට එරෙව්වා..

මුකුත් නොකියා ජන්කූක් කරේ ටෙව තදින් බදා ගත්ත එක..

"කුකී.. නැගිටින්න දැන්.."

"ම්ම්හු.. තව ටිකක්.."

ටේගෙ බඩ උඩ මුණ අතුල්ලා කිව්ව ජන්කූක් තවත් තද කරලා ටේව බදා ගත්තා..

"නැ නැ තව කොහෙද හොදටම පරක්කුයි.."

"අන්හ්.."

"පොඩි ලමයෙක් වෙන්න එපා කු.. නැගිටින්න.."

ටේ රවලා කිව්වාම ජන්කූක් ටේගෙන් ඇත් වෙලා ඇදෙන් නැගිට්ටා..

ජන්කූක් නැගිට්ටාට පස්සේ ටේත් නැගිටලා කොට් එක ලගට ගියේ සූව ඇහැර වන්න උනාට සූ කොට් එකේ ඉදියේ නැති උනාම තමයි ටේට ඊයේ සූව කොච්චර තමන් බය කරා ද කියලා තේරුනේ..

"දෙය්යනේ මගේ දරුවා.."

ටේ අතින් කොන්ඩේ ඇද ගන්න ගමන් කියනකොට ටේ ගෙ හැසිරීම දිහා ජන්කූක් බලන් ඉදියා..

"ටේ?"

"ක්‌-කු.. ඊයේ සූ ව මන් කොච්චර බය කරා ද..!"

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now