24

2.7K 436 79
                                    


"ම්-මොකක් ජ්-ජන්කූක්.. දෙය්යනේ.."

ෆයිල් එකෙ තිබුණු medical reports දැකලා ටේව බිම ඉන්දුනා.හරියට කියවන්නත් කලින් ඇස් වල කදුළු ඉස්සර වෙනකොට ටේට හැමදේම පෙනුනේ බෝද වෙලා..

"මගේ ජන්-ක්‌.. කුකී.." ෆයිල් එක බදාගන්න ගමන් ටේ කෑ ගහලා ඇඩුවේ පුංචි කෙලි පැටික්කි එළියේ නිදන් ඉන්නවා කියලාවත් මතකෙ නැති වෙනකොට..

ටේ ඔලුවේ මේ වෙලාවේ ඉදියේ ජන්කූක් විතරයි..












ඔෆිස් එකේ අද දවසට නියමිත වැඩත් සේරම ඉවර කරලා ජන්කූක් ගෙදර ආවේ වොෂ් කරලා කලින්ම නිදාගන්න බලන්..

වෙනදාට වඩා වැඩි ඔලුවේ කැක්කුමත් එක්ක ජන්කූක් ගෙ ඇගටත් වෙනදාට වඩා අද මහන්සි දැනුනා..

කාමරේට එන ජන්කූක්ව දැකලා ඇද පාමුල බිම ඉදපු ටේ නැගිටලා දුවලා ගිහින් ජන්කූක්ට තුරුල් වුණා..

"ක්‌-කුකී..."

"ටේ? ඇ-ඇයි මේ අඩන්නේ.."

එක පාරට උන දෙයින් කලබල වුණු ජන්කූක් ටේගෙ පිට හෙමින් අත ගාන ගමන් ඇහුවේ ටේ ඒ තුරුල් වුණු ටිකට ටේ ගැස්සෙන විදියෙන් අඩනවා කියලා තේරෙනකොට..

"කුකී.. ක්‌-කොහොමද ඔයා හන්ගුවේ.. ඇ-ඇයි මට‍ හන්ගුවේ.."

"ට්-ටේ මොනා ද ඔයා කිය්න්න්ර්? මට‍ තේරෙන්නේ නැ.."

"කුකී.. මන් මන් දැක්කා.."

ජන්කූක් බය මිශ්‍ර පුදුමේකින් අහනකොට ඇස් වලින් වැටෙන කදුළු පිහදාන ගමන් ටේ කිව්වේ ජන්කූක්ගෙ කම්මුල් තමන්ගේ අත් අතරට මැදි කරගන්න ගමන්..

"මොනාද? ටෙහ්යුන්! මොනාද දැක්කෙ..!"

"ම්-මේ.. මේක.."

ජන්කූක් කලබලෙන් ඇහුවම මුකුත් නොකියා ජන්කූක් ගෙන් ඇත්තටම වුණු ටේ බෙඩ් ටේබල් එක උඩ තියලා තිබුණු ෆයිල් එක අතට අරන් ආයෙම ජන්කූක් ලගට ගිහින් එක ජන්කූක්ගෙ පැත්ත දික් කරා..

"ටෙහ්යුන්ග්!! කව්ද ඔයාට කිව්වෙ මගේ කබඩ් අව්ස්සන්න කියලා.."

"ජන්කූක් දැන් එකද ප්‍රශ්නෙ!! මට‍ කියන්න මොකක්ද මේ අහ්හ්හ්?"

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now