18

2.7K 423 26
                                    



Award Ceremony day....

උදේ ඔෆිස් ගිය ජන්කූක් දවල් වෙනකොටම ගෙදර ආවේ අද award ceremony එක නිසා ලෑස්ති කරගන්න ඕන දේවල් ලෑස්ති කරන්න...

එත් හදිස්සියෙ වැටුන meeting එකක් නිසා ජන්කූක්ට යන්න බැරි වෙලා.. Award Ceremony එකට අදින ඇදුම් ටික ලෑස්ති කරන්න කියලා ගෙදරට කතා කරලා කියපු ජන්කූක් meeting එකට ගියේ හුගක් වැදගත් නිසා..

.
.
.

"ලියුන්.. ලියුන්!"

"මැඩම්"

මිසිස් ජියොන් කතා කරනකොට මැදි වයසේ පිරීමේ කෙනෙක් මිසිස් ජියොන් ඉන්න තැනට දුවගෙන ආවා..

"ලියුන් ජන්කූක් මහත්තයගේ හවසට ඇදුම් ටික ලෑස්ති කරන්න.. මහත්තයා එනකොට හවස් වෙනවා කිව්වා.. ඇවිල්ලා ලෑස්ති කරන්න වෙලා නැති නිසා එක මුලින්ම කරලා ඉන්න.."

"හරි මැඩම්.."

ජියොන් මැන්ෂන් එකෙ ප්‍රදාන සේවකයා වුන ලියුන් ට එහෙම කියපු මිසිස් ජියොන් අප්ස්ටේයා එකට යන්න ගියා...








"ලියුන්.."

සූවත් වඩාගෙන room එකට ආපු ටේ කාමරේ ඉදපු ලියුන්ට කතා කරා..

"ටෙහ්යුන්ග් මහත්තයයා.."

ජන්කූක් ගේ ඇදුම් අතේ තියාගෙන ඉන්න ලියුන්ට කතා කරපු ටේ ඇහුවේ ඒ ඇදුම් මොකට ද කියලා..

"ජන්කූක් සර් එන්න හවස් වෙනවා ලු.. සර් මැඩම්ට කියලා ඇදුම් ටික ලෑස්ති කරලා තියන්න ඇවිල්ලා කරන්න වෙලවක් නැති නිසා.."

ලියුන් ටෙහ්යුන්ග් ට මිසිස් ජියොන් කියපු දේ කියනකොට ඔලුව වනපු ටේ,

"ලියුන් ඔවා හිතන්න.. මගේ ඇදුනුත් ලෑස්ති කරනකොටම මන් ඔය ටික ලෑස්ති කරන්නම්.. ලියුන් වැඩක්‌ කරගන්න.."

"එත් මහත්තයා පුංචි බේබි එක්ක?"

"එකට කමක් නැ ලියුන්.. එයා දැන් කොහොමත් නිදි කොට් එක එතනින් තියාගත්තම මට‍ බලන්න පුළුවන් නේ.. ලියුන් දැන් යන්න වෙන වැඩක් කරගන්න.."

"හොදයි මහත්තයා.."

ජන්කූක්ගේ ඇදුම් ටික අද උඩින් තියපු ලියුන් කාමරෙන් එලියට ගියාම ටේ ගිහින් කෙලි පැටික්කිගේ නළලට kiss එකක් දීලා සූව කොට් එකෙන් තිබ්බා..

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now