23

2.7K 415 69
                                    

"යකෝ මගේ මිනිහා!!! මේ මොන සමයමක් ද මේ!!"

කාලි අම්මා අරුඩ කරන් වගේ lap එකත් පැත්තකට දලා ඔෆිස් ටේබල් එකෙන් නැගිට්ට ටේ අඩියට දෙකට කැබින් එකේ පැත්තක තිබුණු සෝෆා එක ලගට ආවා..

නැවිල ජන්කුක්‌ට සයින් කරන්න ඕන තැන් පෙන්නන කෙල්ලගෙ ඇගේ වැදිගෙම ටේ ගියේ වැදුන පාරට කෙල්ල ජන්කුක්‌ගෙ ඇගට වැටෙන්න යනකොට..

ඉක්මන් උන ටේ ඒ කෙල්ල ජන්කූක්ගෙ ඇගට වැටෙන්න කලින් එල්ලී එල්ලී තිබුන ස්ටේට් කොන්ඩේන් පිටිපස්සෙට ඇද්දේ කෙල්ල පිටිපස්සට විසි වෙලා ගිහින් බිම වැටෙනකොට..

"God කුකී බබා ඔයා හොදින් නේද..?"

මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුව ඉන්න ජන්කූක්ව හරෝ හරෝ සොෆා එකෙන් ඉදගත්ත ටේ ජන්කූක් ගෙන් හොදින් ද ඇහුවේ හරියට ජන්කූක්ට මොනා හරි උනා වගේ..

"න්-නැ.."

"Sure නේද වැදුනේ එහෙම නැනේ බබා කොහෙවත්.."

"නැ.. ප්‍රශ්නයක් නැ.."

ජන්කූක් ටේ දිහා පුදුමෙන් බලන් ඉදලා කිව්වා..

"ඔහ්හ් dear.. වැටිලා නේද පරිස්සමින් වැඩ කරන්න එපෑ.." පස්සේ ටේ වැටිලා ඉන්න කෙල්ල දිහාට බොරුවට වොරි වෙන බැල්මක් දාලා ඇහුවේ ජන්කූක්ටත් වැඩේ තේරුම් කරලා..

"ස්-සොරි ස' "

"බබා ඔයා සයින් කරලා ඉවරයි නේද? එහෙනම් බීච් මේකත් අරන් මෙතනින් යනවා!!!"

Girl ව ගනන් නොගෙන ජන්කූක් දිහා බලන් සයින් කරලා ඉවර d අහනකොට ජන්කූක් ඔව් කියලා මුමුනපු නිසා ජන්කුක්‌ ගෙ අතේ තිබුණු ෆයිල් එක අතට ගත්ත ටේ ඒ කෙල්ලගේ දිහාවට ෆයිල් එක විසි කරන ගමන් කෑ ගැහුවම බයටම ඒ girl කැබින් එකෙන් එලියට ගියා..

කේන්ති ගිහින් ඉන්න ටේ දිහා ජන්කුක් පුදුම වෙලා බලන් ඉදියේ කලින් ටේට ඔච්චර කේන්ති යනවා දැකලා නැති නිසා වගේම වෙනදාට තමන්ට විතරක් දාන සද්දෙ අද පිට කෙනෙක්ට දාපු නිසා..

"කෑම එක සස ද හබී.."

ටේ එක අහපු විදියට ජන්කූක්ට හිතුනා ටේ වෙනස් මරු කරන නයෙක් ද කියලා..

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now