38

2.5K 382 39
                                    


නිදාගෙන නැගිටලා හවසම යන්න හැදුවත් ජන්කූක්ට නැගිටෙන කොට හොදටම හවස් වෙලා තිබුනා..

තමන්ගේ තුරුලේ නිදාගෙන ඉන්න ටෙවත් පරිස්සමින් එහාට කරපු ජන්කූක් ටෙගේ පුංචි බන්ඩියටත් කිස් එකක් දීලා ඇදෙන් නැගිට්ටා..

පුංචි සූගෙ කොට් එක ලගට ගියාම කෙලි පොඩිත්තත් නැගිටලා ඉන්නකොට ජන්කූක් සූව තමන්ගේ අත් අතරට අරන් කාමරේ බැල්කනි එක පැත්තට ගියා..

අවට තිබුණු අදුරු ගතිය නිසා ජන්කූක්ට තේරුණා ඩෙගු යන්න පරක්කු වැඩි කියලා. ඒ නිසා හෙට උදේම යනවා කියලා ජන්කූක් හිතාගත්ත..

පුංචි පැටික්කි එක්ක එකෙක විකාර කර කර ඉදිය ජන්කූක් පස්සේ ඇතුලට ආවේ එන්න එන්න රෑ වෙලා නිසා වගේම සැරෙන් සැරේට ආපු සිතල හුලන් පාරත් සූ අසනීප වෙයි කියලා හිතුන නිසා..

කෙලි පැටික්කිවත් අරන් ඇතුලට ගියපු ජන්කූක් දැක්කා ටෙ නැගිටලා ඉන්නවා.. ටෙ ඇදේ ඇලවිලා

"අප්පායී දුවයී මොකෝ.."

කලින් විදියටම ඇදේ දිගා වෙලා ඉදිය ටෙ ඇහුවම ජන්කූක් හුරතලෙට හිනා වුණා..

"මැණික අහන්නකො.. අපිට දැන් යන්න බැරි වෙයි.. හුගක් රෑ වෙලා හෙට යමු හරිද?"

"හරි කු..." ජන්කුක්‌ට එකග වෙන ගමන් හෙමින් ඇදෙන් නැගිට්ට ටෙ ජන්කූක් ලගට ගිහින් පුංචි සූවත් අරන් ගියේ වොෂ් දාන්න..

ටෙ සූවත් වොෂ් කරලා තමනුත් වොෂ් කරලා කාමරේට එනකොට ජන්කූක් හිටියේ call එකක.. ජන්කූක්ට ඩිස්ටබ් නොවෙන විදියට ක්‌ලොසෙට් එක ඇතුලට ගිහින් ඇදුම් මරු කරගත්ත ටෙ කෙලි පැටික්කිටත් ඇදුමක් අන්දලා ක්‌ලොසෙට් එකෙන් එලියට ආවා..

ඒ ඇවිල්ලා කෙලින්ම ඇද කෙලින් තියෙන මීර්අ එක ලගට ගිහින් බේබි ක්ලොන්, බේබි පව්ඩර් දලා සූගෙ පුංචි කොන්ඩේ පීරලා ලස්සන කරලා..

"මගේ සෝස බොලේ.."

"ම්-මම්මා.."

Tae කෙලී පොඩ්ඩගෙ කම්මුල් මිරිකලා කියනකොට පුංචි පැටික්කි සද්දෙන් හිනා වුණා.. පුංචි පැටික්කිට කිස් එකකුත් දීලා ටෙ මීර්අ දිහා බලනකොට ටෙව ටිකක් ගැස්සුනේ පිටිපස්සේ හිටගෙන ඉදපු ජන්කූක්ව එක පාරටම දැක්ක නිසා..

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now