34

3.1K 415 147
                                    

දවස් දෙකක් ගෙවිලා ගියා..

ජන්කූක් එක්ක ඩෙගු මැන්ෂන් එකේ ටේ තනි වෙලා තවත් දවස් දෙකක් ගෙවිලා ගියා..

ජන්කූක් රැට රැට කරන හපන්කම් නිසා මේ දවස් ටිකේම ටේට මුකුත් කරගන්න බැරි වුණා..

ජන්කුක්‌ට වුණා දවසම ටේව උස්සන් ඉන්න. මොනා උනත් මිස්ටර් කිම් ගෙ ආසාව නම් ගානට වෙලවට ජන්කූක් ඉෂ්ට කරා..

කොහොම උනත් හෙට දවසේ ආයෙම සොල් යනවා කියලා ටෙකුක් දෙන්නා තීරනේ කරා..

එකට හේතු තිබුනේ දෙකයි. එකක් company එක අනිත් එක පුංචි සූ. ඒත් ඒ හේතු තිබුනේ ජන්කූක්ට විතරයි..

ටෙට නම් තිබුන ලොකුම හේතුව තව ටික දවසක් ජන්කූක් එක්ක තනියම හිටියොත් ඉනෙන් පහල දැනෙන්නේ නැති ලෙඩක් තියෙන මනුස්සයෙක් වෙයි කියලා තියෙන සාදාරන බය..

ඔය විදියට හැමදේම හොදන් සිද්ද වුණා..

ශිත කාලේ ගෙවිලා ගිහින් ජිවිතෙත් වසන්ත කාලය වගේ ලස්සන කාල එනවා..

ඒ කාලේට අපිට අමතක වෙනවා ඉස්සරහට අයෙම සිත කාලයක් එන බව..

-

"කු ඇති අනේ දැන්.."

ටේ කෑ ගැහුවේ තමන්ගේ නිපල් දෙකෙ එකක් එක අතකින් මිරිකන ගමන් අනික් එක කට ඇතුලට දාගෙන පොඩි බබෙක් කිරි බොනවා වගේ උරන ජන්කූක්ට..

කොච්චර කරත් රට් එක හැදිච්ච ඇල්ෆා කෙනෙක් වගේ ජන්කූක්ට තාම ටේ එක්ක හිතුන හිතුන තැන, හිතුන හිතුන වෙලාවට හරිම අසෝබන කාරී ලෙස හැසිරුනා.. 🙂

ටෙත් අකමැති වගේ හිටියට ජන්කූක්ගෙ මේ වැඩ වලට හිත යටින් කැමැත්තක් දැක්කුවා...

"ම්ම් අදට ඇති.. යන් වොෂ් කරන්න.."

ටෙගේ නිපල් වලින් ඇත් වෙලා ටෙගේ ලිප්ස් පෙක් කරපු ජන්කූක් සින්ක් එක උඩ ඉන්දවලා හිටපු ටේවත් අත් දෙකට අරන් bathtub එකට පැත්තට ගියා..

මේ දවස් කිහිපය වගේම අදත් වෙනසක් නැතුවම bathroom එක පුරාම ටෙගේ වේදනාවත් වින්දනයක් අතර කෙදිරි වගේම ජන්කූක් වින්දනාත්මක කෙදිරි වලින් පිරිලා ගියා..

පැය දෙකක නැමකින් පස්සේ ජන්කූක් ටේව අත් අතරට අරන් පල්ලෙහාට ආවා..

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now