50 | 𝖥𝗂𝗇𝖺𝗅 |

3.9K 385 222
                                    

After one month

හදිස්සියේම කාමරේ ඇතුලෙන්ම ඇහුනු අඩන සද්දේ නිසා ටේවත් තුරුල් කරගෙන නින්දක ඉදපු ජන්කූක්ගේ නින්ද කැඩුනා. තමන්ගේ පපුවව මත ඔලුව තියාගෙන සුවපහසු නින්දක ඉන්න ටෙව හෙමින් ටිකක්‌ එහාට කරනගමන් ටේබල් ලෑම්ප් එක ඔන් කරපු ජන්කූක් ඉක්මනින් ගීයේ ඇදට ටිකක්‌ එහායින් තිබුණු එයාලගේ පුංචි පුළුන් බෝලේගේ කොට් එක ලගට. වෙනදා වගේම දග මල්ල රෑ දෙගොඩ හ‍රියෙ නැගිටලා. සෝස පාට මී පැටියා පාන්දර නැගිටලා වෙනසක් නැතුවම අප්පාගේ ඇහැරුවා..

"මගේ රෝස මල නැගිටලා මොකෝ ම්ම්ම්..."

කොට් ඒක ඇතුලට එබුනු ජන්කූක් පුංචි බෝලේව කොට් එක ඇතුලෙන් තමන්ගේ අත් වලට ගන්න ගමන් හෙමින් ඇහුවේ කෙල්ලගේ ඇඩිල්ලේ අඩුවක් නැති නිසා. අඩන පුංචි කෙල්ලව නලවන ගමන්ම ජන්කූක් ආයෙම ඇදට ගීයේ ටේගේ නින්ද කැඩෙන් නැතීවෙන්න පරිස්සම් වෙන ගමන්..

එයාලා අතර ඉදපු ශින්සූවත් තුරුල් කරගෙන ටේ හිටියේ සනීපෙට නිදාගෙන. නිදාගෙන ඉන්න ටෙටයි සූටයි මෙහායින් අතේ ඉන්න දරුවාව තියපු ජන්කූක් කෙලි පැටික්කිගෙ බන්ඩියට තට්ටු දැම්මේ තමනුත් ඇදේ දිගවෙන ගමන්. ටික වෙලාවක් යනකොට ජන්කූක්ගෙ පුංචි පුංචි තට්ටු වලටම පුංචි පැටික්කිගෙ ඇඩිල්ල අඩුවෙලා ගියා. අප්පාගෙ උණුහුමට ටිකෙන් ටික පුංචි පැටික්කි නින්දට ගීයේ ආයෙම මුළු කාමරේම නිශ්ෂබ් ද වෙලා යනකොට..

ඔය අතර යාන්තමට ඇහෙන පුංචි කෙදිරිලි සද්ද වලට නිදාගෙන ඉදපු ටෙගේ නින්ද කැඩුනා. ටේබල් ලෑම්ප් එක ඔන් කරලා තිබුණු නිසා අමාරුවෙන් ඇස් ඇරපු ටේ මුලින්ම දැක්කේ තමන්ගේ බෙල්ල පාමුල මුණ තියාගෙන අහිංසක විදියට නිදාගෙන ඉන්න ශින්සූව. කොච්චර එහයින් තිබ්බාත් ජන්කූක් කීයන විදියට අන්තිමට කෙල්ල හැමදාම ටෙගේ අස්සෙමයි..

පුංචි හිනාවක් එක්කම ශින්සූගෙ නළලින් හාදුවක් තියපු ටේ ශින්සූව ඇහැරෙන්නේ නැති වෙන්න අනික් පැත්ත හැරුනේ ජන්කූක් කෝ කියලා බලන්න වුනත්, අනික් පැත්තට හැරුණු ටෙගේ ඇස් වලට ගැටුනේ තමන් මේ ලෝකෙ දකින්න ආසම දර්ශනයක්..

එයාලාගෙ දග බොලේට නින්ද යනකන් ජන්කූක් පැටික්කිගෙ පුංචි බන්ඩියට තට්ටු දදා නිදි කරනවා. පුංචි කෙල්ලත් සනීපෙට කෙදිරි ගගා නින්දක. මුනට හිනාවක් එනකොට ටේ මතක් වුනේ ශින්සූ පොඩි කාලේ මහා රෑ දෙගොඩ හරියට හැරුනම ජන්කූක් ඔය විදියටම සූව නිදි කරපු හැටි.. ටෙට තමන්ගේ ලෝකෙ තියන ආදරණියම දසුන වුනේ තමන්ගේ ආදරේ, ජන්කූක් දරුවෝ එක්ක දකින ඒක..

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now