ගුඩ් මෝර්නින් ගගා ....
ඔයාටත් කවදා හරි සල්ලි නැති කම දැනිලා තියද ... දැන් නම් සල්ලි ඇති ඕන තරම් ... ඉස්සර හරි දැනිලා තියද ..
නැත්‍තන් දන්නවද ඒක මහ කාලකන්නි හැගීමක් ...
මන් ඊයෙ කියපු ට්‍රිප් එක යන්න අපිට මේ දවස් වල සල්ලි නෑ ... ...
සල්ලි නෑ කියන්නෙ අපේ දෙමවුපියො රජයේ රස්සා කරන්නෑනෙ ... ඒත් අනිත් යන ළමයින්ගෙ කරනවා ... රටේ තියන අනන් මනන් ප්‍රශ්න එක්ක අමතර දේවල් වලට වියදන් කරන්න ඒම වැඩි පුලුවන් කමක් නෑ ....ඉතින් මගෙන් අහනවා එක දවසකට ගිහින් එමුද කියලා ...
මට නැති කම නොතේරෙනවා නෙමෙයි ...
ඒත් ගගා අනිත් ලමයි ගොඩගහන් ඉන්න බලාපොරොත්තු මන් හින්දා බිදිලා යනවා දකින්න මට ඕන නැහැ ...ගගා දන්නවද මට දැන් හිතෙන දේ ... එයාලට යන්න ඇරල බොරු ලෙඩක් ගන්න ...
මොකද ඒකෙන් එයාලගෙ සතුට නැති වෙන්නෙත් නෑ ...
මමත් දුක උනත් හිත හදා ගනීවි ...හොදම යාලුවා නවතින්න යනවා කියන එකට හුගක් ආසාවෙන් ඉන්නෙ ...
අනිත් හැමෝටම ගමන ගැන ලොකු තේරුමක්නෑ ..මන් කියන්නෙ වියදම් ගැන එහෙම ...
මට කරන්න දෙයක් හිතා ගන්න බෑ ගගා ...හැමදේම හොද විදියට වෙයි කියලා බලන් ඉන්නවා ...
තව ටිකකින් දවල් කෑම වෙලාව නේද ...
මග අරින්න එපා ....
මන් යනවා ...**************************************
YOU ARE READING
DayToy diary o_O
FanfictionNot a Yizhan story .... Its only throughs in my heart .... Its my diary ..... I hope u enjoy my daytoy ... o_O👣