ගගා ..... අද උදේම ආවා මන් යෝ යෝ .....
ගුම්මෝනින්න්න්න්න් ......උදේට කෑවද ... මන් තාම ඇදේ හැබැයි ....
ඉතින් මන් ඉස්සල්ලම කියන්නම් ජූනි හතර වෙනිදා ගැන ....
2021.06.04
ඒ දවසෙ තමා මන් ඉස්සල්ලාම ගගාට කැමති උනේ ...ගගාට විතරක් නෙමේ ලාඕ වන්ග් ටත් .... කොටින්ම කිව්වොත් මේ අවුරුද්දට මන් ඉස්සල්ලම අන්ටේම්ඩ් බලලා අවුරුදු දෙකක් පිරුණා ....ඉතින් ඉන්නකො කියන්න හරිද ....
මන් එච්චර කාලයක් මොන්ගෝලියන් අයට කැමති උනේම නෑ ....කොරියන් ජපන් චයිනීස් තායි ඔය එක විදියකවත් මිනිස්සුන්ට මගෙ විශේෂ මෙව්ව එකක් තිබ්බෙ නෑ ...
ඒත් අන්ටේම්ඩ් බලන්න ගත්තම ඒක වෙනස් උනා ... වෙයි වූශියන් .... ලාන් වන්ජි කියන චරිත දෙකට මගෙ ආත්මෙම බැදුනා ....මට විශ්වාසෙන් කියන්න පුලුවන් මන් ගගාට කැමති උනේ ප්‍රසිද්ධිය හින්දා නෙමෙ කියලා ...
මොකද අන්ටේම්ඩ් බලනකොට මන් ඇක්ටර්ස්ලගෙ බැක්ග්‍රව්න්ඩ් එකක් දැනන් හිටියෙ නෑ ....දැනන් හිටියෙ නෑ කියන්නෙ අඩු තරමෙ නමක් වත් දන්නැ ....
නමවත් නොදැන තමයි මුලින්ම මන් පටන් ගත්තෙ ...
ඇත්තටම පස්සෙ ගගා චයිනා වල ෆේමස්ම ඇක්ටර් වර්ල්ඩ් හැන්ඩ්සම් ලිස්ට් එකෙත් ඉන්නවා කියාගන්න බැරි තරන් දක්ශයි කියලා දැනෙනකොට විශේශයෙන්ම හදවත මේ තරන් ලස්සනයි කියලා දැනගන්නකොට මට මාරම සතුටක් දැනුනෙ ... සතුටක් නෙමෙ ...ඒක නිකන් මගෙ කෙනෙක් ගැන ආඩම්බර උනා වගේ දෙයක් ...
කෝ ඇක්ටර් ලාඕ වන්ග් ගැන උනත් ඒමයි ...එදා ඉදන් දීපු ගවුරවයට මේ හතර වෙනිදට අවුරුදු දෙකක්.....
හැගීම්වල වැඩිවීමක් මිසක් අඩුවීමක් නම් එක තැනකවත් උනේ නැ ...මගෙන් පිස්සුද කියලා අහන තරමට මන් ෆීලින්ග්ස් වලින් ෆිල්ල් වෙලා....ඉතින් ගගා ...,
ස්තූතියි හැගීම් කියලා දුන්නට ...
ස්තූතියි ආදරය පිරෙව්වට ...
ස්තූතියි තනි නොකෙරුවට ...
ස්තූතියි සතුටින් තිබ්බට ..
ස්‍තූතියි හැම දේකටම.....2023.06.05
යෝ අද මගෙ ශිරූගෙ බර්ත්ඩේ එක
... දොළහට විශ් කරන්නම් කියල හිටියට නින්ද ගියා ...අන්තිමට පාන්දර හතරයි දහනමයයි මන් විශ් කරනකොට ...
මට දුක ගිෆ්ට් එකක්වත් දෙන්න බැරි උන එකට ...අඩු තරමෙ මට තිබුනා වීඩියෝ එකක්වත් හදන්න .... ඒකත් කරේ නෑ ..
මන් මහ ගොනෙක් ....
අනිත් අය එයාට හදලා තිබ්බ වීඩියෝ දිහා බලන් විනාකිරි පෙරන්න තමා මන් දන්නෙ ....මොනා හරි කියන්නකො ගගා ...
කෝ එන්න අපි දෙන්නම එකතු වෙලා එයාට විශ් කරමු ...Happy Birthday to you ...
Happy Birthday to you ...
Happy Birthday dear Shiruuuu...
Happy Birthday to you ...ඔන්න බබා ගගයි මමයි එකටම විශ් කරා ... Axianrhu123 ......
YOU ARE READING
DayToy diary o_O
FanfictionNot a Yizhan story .... Its only throughs in my heart .... Its my diary ..... I hope u enjoy my daytoy ... o_O👣