යෝ ගගා ගගා ...
නිදි ඇති නේහ් සනීපෙට ...
කකුල් අතපය රිදෙනවද ... මහන්සිද ..
අතගාලා දෙන්නවත් කෙනෙක් නෑනම් පේන් කිලර් එකක්වත් බොන්න ...ඕහ් ඒත් එපා නෙහ් ... අපේ අම්මා කියනවා පේන් කිලර්ස් උනත් ලිමිට් කරන්න කියල ඇගට හොද නෑ කියල ...
ඒක හින්දා තාම ඇහැරලනම් උනුවතුරෙන් වොශ් එකක් දාගන නිදාගන්න ....මන් හිතනවා දැනටම නිදි ඇතිකියල ..නයිට් ශුටින්ග් නැනේහ් අද ...
ඉතින් හරියටම දවස් විසිපහකින් ... සොරි අෆ්ෆා ....
අලුතෙන් කන්ට්‍රැක්ට් එකක් සයින් කරාලු නේහ් ...
හොදට වැඩටික කරගන්න ...
ගගා ඉස්සරහට යනකොට මේ ලෝකෙ හුගක් අය අවංකවම සතුටු වෙනවනෙ ....ආහ් ගගා මන් fireworks of my heart බලන්න ගත්තා ලාඕ යැන්ග් නෙහ් ඉන්නෙ ....ඒකෙ එයාගෙ පර්සනලිටි එකට මන් මාරම ආසයි .....
ම්ම් ...
ලාඕ වන්ග් රෙස්ට් කරනව නෙහ් ... පව් එයාගෙ දනහිස රිදෙන්නෙ නෑ කිව්වට මට දුකයි ඒකට ... එයාගෙ ශෙඩියුල් එක දැක්කම පිස්සු හැදෙනවා .... වැඩ වැඩ වැඩ ... කන්න බොන්න වෙලාවක් වත්නෑ ...
ඉතින් පොඩි වයසට මහන්සි නොවී තියෙයිද ... මගෙ ඇස් වලටනම් එයා තාම පොඩි දරුවෙක් වගේ ....අනේ ගගාත් ඕම මහන්සි වෙලා අසනීප වෙන්න එපා ..... ඔක්කොටම වඩා ගගා සතුටෙන් සනීපෙන් ඉන්න එකයි වටින්නෙ ...
ඩ්‍රාමා එකකට සෝන්ග් එකකට ඇඩ්වර්ටීස්ට්මන්ට් එකකට වඩා අපිට ගගා හොදින් කියල දැනගන්නකොටම සතුටුයි ....
ඒක හින්දා ඕනවටවඩා මහන්සි වෙන්න එපා ...පරිස්සම් වෙන්න ..
මන් දැනටම දන්නව ගගා පුදුම විදියට මහන්සි වෙනවා කියල ...
ඒකෙ ප්‍රතිපල තියනවනෙ නේද ...
ඒත් එහෙම උනයි කියල ඕනවට වඩා ලොකු පීඩනයක් තියාගන ඉන්න එපා.....මන් දන්නව මේවා අමුතුවෙන් මන් කියන්න ඕන දේවල් නෙමෙ කියල ..
මන් දන්නව ගගා ගන්නෙ හරිම ඩිසිශන් එක කියලා ...ඒත් මට මතක් නොකර ඉන්න බෑනෙ ගගා ....අනේ කොන්ඩෙ නම් කපන්න එපා කියන්න හැදුවෙ ...කපලා නේහ් ....අයියෝ ඇයි අනේ කැපුවෙ ..මන් ආසයි ඒ දිගට වවලා තියනකොට ....
ආ ගගා ....
ඔයාට මතකද ඔයාට ඉන්ස්ටරග්‍රෑම් අකවුන්ට් එකක් කියල එකක් තියනවා ම්ම් .....පෝස්‍ට් එකක්වත් දාන්න හිතක් නෑද ....
දානවනම් දැන්ම දාන්න එපා මන් පැකේජ් එක දාගත්තට පස්සෙ දාන්න හරිත ....මාත් නිදාගන්න ඕන ....යන්නම් ඒනම් ...
ගුඩ් මෝනින් ....
පරිස්සමින් ඉන්න ...
බුදු සරණයි ....
YOU ARE READING
DayToy diary o_O
FanfictionNot a Yizhan story .... Its only throughs in my heart .... Its my diary ..... I hope u enjoy my daytoy ... o_O👣