ගගා ....
සුභ අලුත් අවුරුද්දක් වේවා ....
ගගාගෙ හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ...ඒ වගේම කරන හැම වැඩක්ම සාර්තක වෙන්න කියලත් ...අනේ මට දැන් ප්‍රාර්තනා කරන්න කෙනෙකුත් ඉන්නවා ...
ඊයේ අපේ අම්මගෙ බර්ත්ඩේ එක ...
මන් ටිශූ රෝස මන් කප් එකක් දුන්නෙ ....
ඉන්නකො ගගාට පෙන්නන්න ...
මට කාර්ඩ් එකක් හදාගන්න A4 තිබ්බෙ නෑ අප්පා ...
ගන්නත් වෙලාවක් තිබ්බෙ නෑ ....අහන්නකො අහන්නකො ....
අද ඉස්සල්ලම ඉස්කෝලේ ගියා ....
මාව එතකොට සෙක්ශන් හෙඩ් මිස් පන්‍ති කඩනකොට මාව වැටුනෙ D එකට ...
මන් හිතුවෙ නැ ඒකට වැටෙයි කියලා ..
ඒකේ කවුරුත් හිටියෙ නෑ මගෙ යාලුවො ...
ඉතින් මන් ඒ මිස්ට කියලා මාව C එකට දාගත්තා ... එයා මාව ටිකක් දන්න හින්දා බෑ නොකියා වැඩ කරන්න කියලා නම මාරු කරා ..
හෙහෙ ...දැන් මන් ඉන්නෙ පොඩි කාලෙ ඉදන් හිටපු යාලුවො දෙන්නෙක් එක්ක .. අවුලක් නෑ එහෙම හරි වැටුන එක ලොකු දෙයක් ගගා ...
ඉතින් ඔහොම අපි පන්තියට ගියා හරිද ...
යනකොට අපේ පන්තියේ එක ඩෙස්ක් එකක්වත් නෑ ...
ඊට පස්සෙ පනදාගන ඩෙස් ඇද්දා හැමතැනින්ම එපා උනා අනේ ....ඕම ඉන්නකොට අපිට ඉන්නෙ සර් කෙනෙක් හරිද ...
හපූ ....
එයා ඊට පස්සෙ මාව මොනිටර් කරා ..
මන් බෑ කිව්ව . . ඒත් එක්ස්කියුස් එකක් දුන්නෑ ...
චූටි කාලෙ ආස උනාට දැන් මන් ආස නැ ..අනික අපේ පන්තියට කියන්නෙ වල කියල .. අපේ පන්තිය වල එතෝට ඊට උඩ පන්ති දෙක දල්ල ...
අලුතෙන් ආපු ලමයිනුත් අපේ පන්තියේ ඉන්නවා ....කොහොම හරි ගගා ...අපේ පන්තියට මන් ආස නෑ ....ම්හුක් ....
YOU ARE READING
DayToy diary o_O
FanfictionNot a Yizhan story .... Its only throughs in my heart .... Its my diary ..... I hope u enjoy my daytoy ... o_O👣