" තමුන් ට මොකද වෙලා තියෙන්නේ ආ ? ... මාත් එක්ක හරියට සෙක්ස් කරන්න වත් බැරි නම් තමුන් ගෙන් තියෙන වැඩේ මොකද්ද අහ ... ඒ දේ වත් හරියට කරන්න බැරි නම් මැරෙනවා ? මොකද මෙහෙන් උබ ට කවදාවත් යන්න බෑ මැරුණොත් මිසක් " ටේහ්යුන්ග් දැඩි ලෙස කිව්වා .
" අනේ එහෙම කියන්න එපා ... මන් මගේ උපරිමෙන් ඔයාව සතුටු කළා නේ තවත් නම් බෑ චෙබල් අනේ මට ගෙදර යන්න දෙන්න තවත් කොහොමද මන් එක කරන්නේ " ජන්කුක් කිව්වා.
" කොහොම හරි කරනවා තමුන් ට ප්‍රශ්න තියෙනවා නම් මගේ ගාඩ් එක්ක ගිහින් චෝයි ව හම්බෙල බෙහෙත් ගන්නවා " ටේහ්යුන්ග් කිව්වා.
එහෙම කියලා ටේහ්යුන්ග් කාමරේ දොර හයියෙන් වාහගෙන යන්න ගියා . ජන්කුක් ඉවසුවා . ඉවසන්න පුලුවන් හැම වේදනාවක් ම . තවත් නම් බෑ ...
එහෙම ඉන්න කොට ටේහ්යුන්ග් ගේ ගාඩ් ආවා .
"පොඩි සර් අපි යමු ද මිස්ටර් . චෝයි පහළ මහලේ මෙඩිකල් රුම් එකේ බලන් ඉන්නවා " ගාඩ් කිව්වා .
" හරි යමු " ජන්කුක් උත්තර දුන්නා .
Few minnutes letter
" එන්න පොඩි සර් " චෝයි ආචාර කළා .
" Hm.. " හැඟීමකින් තොරව ජන්කුක් වාඩි වුණා .
" මට බොස් කිව්වා මේ දවස් ටික නෙවේ දැන් මාසෙක ඉඳන් එයාව සතුටු කරන්න බැරි බවක් තියෙනවා කියලා . ඒ දේ කරද්දී කිහිප වතාවක් ම ඔයාට සිහිය නැති වෙනවා කියලත් මට කිව්වා "
" Hm...දේ චෝයි ... මට ඉස්සර වගේ නෙවේ මේ මාසයක උඩක ඉඳන් මට එක හරි අමාරුයි කරන්න "
" මන් දුන්නා නේ ඔයාට බෙහෙත් වගයක් ඒ දෙයින් පස්සේ බොන්න ඒව වෙලාවට ගත්තද ? " චෝයි ඇහුවා .
" ඒව උපත් පාලනය කරන්න ගන්න බෙහෙත් නේ ඒව මොකටද ටේහ්යුන්ග් කොන්ඩම් යුස් කරද්දී " ජන්කුක් කිව්වා .
" ඒ කියන්නේ ඔයා ඒ බෙහෙත් ගත්තේ නැද්ද ? " චෝයි ඇහුවා .
" නෑ මන් ගත්තේ නෑ " ජන්කුක් කිව්වා .
" පොඩි සර්ට ඒවා බොන්න තිබ්බා මොකද සෙක්ස් වල්දි අපේ බොස් ව පාලනය කරන්න අමාරුයි මන් හිතන්නේ ඒ වගේ දෙයක් වෙලා වගේ " චෝයි කිව්වා .
YOU ARE READING
FUCK YOU (tk 🔞story)
Romance🄸 🄰🄼 🄰🄲🄲🄸🄳🄴🄽🅃🄻🅈 🄵🄰🄻🄻🄸🄽🄶 🄰 🄻🄾🅅🄴 🅆🄸🅃🄷 🄼🄰🄵🄸🄰 🄺🄸🄽🄶 🄸 🄰🄳🄳🄸🄲🅃 🅃🄾 🅈🄾🅄 🅃🄾🄿 🅃🄰🄴 🄱🄾🅃🅃🄾🄼 🄹🄺 🅂🅃🄰🅁🅃 - 2023 🄹🄰🄽 2 🄴🄽🄳 - ?