013

526 53 27
                                    

ජන්කුක් එයාලගේ කාමරේට වෙලා හිටියේ දැන් දැන් ටිකක් අමාරු නිසා .  එකත් කාමරේ ම තියෙන T. V එක බලන ගමන් . ඒ වගේම එයාලගේ ආරක්ෂාවට මෙන්ෂන් එක වටේට ආරක්ෂකයෝ දාලා වගේම තමන්ගේ කාමරේ දොර ළඟ ටත් කායි එක්ක ඔහුගේ පට්නර් එක්කමයි . එයාලා එළියේ ඉඳන් කතා කරන දේවල් ජන්කුක් ට ඇහුනේ නැ කියන්න නම් බෑ . ඒ දේවල් වලින් සමහර දේවල් බෑඩ් දේවල් වුණත් , අහගෙන හිටියා . නමුත් කවදාවත් ජන්කුක් තනියම නම් ඇවිදින්න ගියේ නෑ කාමරේ . කාමරේ ඇතුලේ අඩියක් තියන්න හිතන හැම වෙලාවකම වගේ කායි ගේ පට්නර් තමන් ගැන බලන විදිහට ඔහු කැමැති වුණා . මොකද , ටිකක් ලොකු බන්ඩ්යත් එක්ක එහෙට මෙහෙට යන්න ටිකක් අමාරු නිසා .

නමුත් ජන්කුක් හිටියේ ගොඩක් සතුටින් , මොකද චෝයි කියන විදිහට එයාගේ පැටියා හොඳ සෞඛ්‍යය තත්වේ ඉන්න නිසා . ඉස්සරහට එන්න ඉන්න පැටියා කෙළි පැටියෙක් හරි කොළු පැටියෙක් හරි වුණත් බාරගන්න සූදානමින් වගේම නොවිසිල්ලෙන් හිටියා. මේ වෙද්දි පැටියාගේ කාමරේ නිල් පාටින් බිත්ති එක්ක තනි සුදු පාටින් ඕන කරන ෆනිචස් ගත්තා වගේම කාමරේ වෙනම කොටසක් සෙල්ළං බඩු වලින් පිරිලා ඉතිරිලා තිබුණා .

ජන්කුක් හිටියේ තව පොඩ්ඩක් කාමරේ වෙනස් කරන්න . ඒත් ඒක හිතුවට තවම කාටවත් කිව්වේ නැ . කාමරේ හැම තැනකම වගේ චිත්‍ර ඇදලා බිත්ති වල කලුවරට දිලිසෙන ස්ටිකර් අලවලා වගේම කාමරේ පුරාම එන බේබි සුවදට ඔහු ගොඩාක් අස කළා . ඔහුට ඕනේ වුණේ තියෙන තරු වලට අමතර තමන්ගේ අතින් තව තරු ටිකක් අලවන්න . ඒ නිසා මෙඩ් කෙනෙක් එක්ක බේබි ගේ කාමරේට ආවා .

එයට මැවිලා පෙනුනා එයාගේ පුංචි පැටියා බේබි කොට් එකේ ගුලි වෙලා නිදියන් ඉන්න විදිහ . එයාගේ අත් වලට අරන් නළවන විදිහ . ඔහුට ඉවසුමක් නෑ චූටි පැටියා එළියට එන තුරු .. ඔහු මුළු හදවතින් ම ආදරේ කළා . ඒ වගේම ඔහුට මැවිලා පෙනුනා ඒ අත් වල තමාගේ දරුවා නැලවෙන හැටි වගේම ඒ හැම දවසකම හැම පැයකම ඒ චූටි මූණට හාදු වලින් පුරවන විදිහ .

බේබි රුම් එකේ ජන්කුක් ඉන්න කොට එයට ඇහුනා කාමරේ දොර ඇරෙන සද්දේ . ඒත් එයාට ඕනේ වුණේ නෑ කවුද කියලා බලන්න වත් . මොකද ඒ තරම් එයාගේ ඇස් , මනස , ඒ දේවල් ගැන විතරක් අවාදනෙන් හිටිය නිසා .

FUCK YOU (tk 🔞story) Where stories live. Discover now