002

1K 115 19
                                    

" මිස්ටර් චෝයි මොකද වුණේ ? පොඩි සර් ව බැලුවාද ? මොකක් හරි ... " ටේහ්යුන්ග් අහද්දීම

" චෙබල් බොස් කම්සම්නිදා ... " ඔහු නැවිලා ආචාර කරමින් කිව්වා .

ඒත් එක්කම ඔහුගේ කම්සේ කොලර් එකෙන් ටේහ්යුන්ග් අල්ල ගත්තේ රතු වුණ ඇස් එක්ක .

" කියනවා මොකද වුණේ ? " ටේහ්යුන්ග් දැඩි හඩින් ඇහුවා .

" බොස් මන් එයාව ඔයාගේ රුම් එකට දානකොටම  කිව්වා බෙහෙත් ගන්න කියලා සෙක්ස් වලින් පස්සේ නමුත් ..." ඔහු වචන පටලවන්න පටන් ගත්තා .

" නමුත් මොකද්ද මිනිහෝ ..." ටේහ්යුන්ග් කේන්තියෙන් ඇහුවා .

" බොස් එයා ප්‍රේග්නට් දැන් වෙනකොට කලලය විනාශ කරන්න පුළුවන් තත්වෙන් බැහැර වෙලා . මේ කාලෙදි ඇබෝට් කළොත් එයාගේ ජිවිතේ ගැන වගකීමක් ගන්න අමාරුයි " චෝයි බිම බලන් ගැහෙන හඩින් කිව්වා .

" මොකද්ද කියන්නේ තමුන් ... " ටේහ්යුන්ග් ඇහුවා .

" බොස් ..." චෝයි දුර්වල හඩින් කතා කළා .

" ළමයා ව නැති කරනවා නැත්තම් මගේ අතින්ම ඌගේ මරණය වෙයි . ඊට කලින් දරුවා නැති කරනවා මට ආයෙත් කියන්න තියන්න එපා " ටේහ්යුන්ග් තර්ජනේ කළා .

එහෙම කියලා කෙලින්ම ටේහ්යුන්ග් ගියේ තමන්ගේ බන්ග්ලෝ එකේ පොඩියට හදපු  බාර් එකට  වැටෙන කම් බොන්න .

මොකද පොඩි කාළේ ඉඳන් එයාට ලැබුණේ මව් සෙනෙහසට වඩා තමන්ගේ අම්මගෙන් ගුටි බැට විතරක් නිසා .

ඒ දේවල් වලට සාක්ෂියක් දෙන්න වගේ මේ වෙද්දි කොරියාවේ ලොකු ම පොසතා වගේම කවුරුත් නොදන්න , හැමෝම හොයන ඒ බයානක මිනීමරුවා වුනා ." රෙඩ් කැප් "  දාම ගායකයා වුණා . තිරිසන් සතෙකුට ත් අන්ත විදිහට තමන්ගේ ඔම්මා ගේ ලේ වලින් නැවුණේ වයස අවුරුදු 13 දී . එතන ඉඳන් හැම දවසක්  ම ගෙවුනේ කාගේ හරි ලේ වැගිරීමක් එක්ක .

" අනේ ... ටේහ්යුන්ග්..මන් කියන දේ අහන්න පොඩ්ඩක් අනේ අපේ දරුවා නැති කරන්න එපා ... අනේ ...අහන්න .... මන් දරුවා ලැබුණාට පස්සේ ආයෙත් එහෙම නොවෙන්න මන් කටයුතු කරන්නම් . ඒත් මේ දරුවා නැති කරන්න එපා ... එයාට ජීවත් වෙන්න දෙන්න. මන් ඒ මාස ගානට හරියන්න හැම පැයක් ම ඔයා ව සතුටු කරන්නම්.  අනේ අපේ පැටියා එයාට ජීවත් වෙන්න දෙන්න " ජන්කුක් කාමරේට ආපු ටේහ්යුන්ග් ට ඉස්සරහ වැද  වැටිලා ආයාචනා කළා .

ඒත් මේ කිසිම දෙයක් බීමත්ව , මතින් වගේම රාගික සිතුවිලි වලින් පිරුණු ටේහ්යුන්ග් ට නම් ඇහුනේ නෑ .

මේ විදිහට  තමන්ගේ කකුල් ඉස්සරහ වැටිලා හිටිය ජන්කුක් ව කොන්ඩෙන් ඇදලා තමන්ගේ ලඟට ගත්තු ටේහ්යුන්ග් එක දිගට වේගෙන් ඔහුව කිස් කරන්න පටන් ගත්තේ ඇදුම් එකින් එක ගලවද්දි .

ජන්කුක් තේරුම් ගත්තා ඔහුව තේරුම් ගන්න පුළුවන් මට්ටමක් ටේහ්යුන්ග් ට නැ කියලා ඒ නිසා එයා තමන්ගේ උපරිම ශක්තියෙන් ටේහ්යුන්ග් ව පිටු පසට තල්ලු කළා .

" තමුන්ට කොහෙන්ද ඒ වගේ හයියක් කියනවා ආ ... මන් අද තමුන් ට " එහෙම කියන ගමන් බෙල්ලේ තිබුණු ටයි එක ටේහ්යුන්ග් ගලවලා  කුක් ගේ අත් ගෙට ගහලා ඇදට තල්ලු කරලා ඇගේ තියෙන හැම අදුමක් ම ගලවලා රාගික හැඟීමකින් එයාගේ තොල් එහේ මෙහේ අරන් ගියා .

මේකෙන් උනේ  ජන්කුක් තවත් දුක් විඳපු එක විතරයි . මේ විදිහට කිසිම දැනුම් දීමක් නැතුව එක දිගට ටේහ්යුන්ග් ජන්කුක් ට ඇතුළු වුණා . කොයිතරම් කිව්වත් නවත්වන්න කියලා එක බීමත් ව වගේම රාගික සිතුවිලි උඩූ දුවන ටේහ්යුන්ග් ට නම් ඇහුනේ නෑ .

A/N : කොහොමද කතාව ? ගොඩක් අය කතාව ඉක්මන් ට ඕනේ කියලා  ඉල්ලා තිබුණා  මේක මන් ඔයාලට දෙන තෑග්ගක් නිසා දවස ගානේ දෙනවා එහෙනම් අද කොටසත් ඔයාලගේ පොඩි වොට් එකක් දීගෙන යන්න . කැමති කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න . 😊❤️

FUCK YOU (tk 🔞story) Where stories live. Discover now