" ගූඩ් මොනිං " ටේහ්යුන්ග් ජන්කුක් ව බැක් හග් කරන් ඔහුගේ තොල් වලටත් බෙල්ලටත් පුංචි පුංචි කිස් ගොඩාක් දෙන ගමන් කිව්වා .
උදේ පාන්දරින් ජන්කුක් ට දැනුනු කිතිය නිසා ඔහුගේ මුවින් පොඩි ගිගල් එකක් පිට වුණේ තොල් අග සතුට ඇදෙද්දී.
" එන්න උදේ කෑම හදලා තියෙන්නේ කාලා අපේ පැටියාගේ කාමරේ බලන්න යමු " ටේහ්යුන්ග් කිව්වා .
" දේ... කාජා.." ජන්කුක් මිමිණුවා .
අද එයාලා පහළට එද්දී යුන්ගි වගේම ජීමින් අද කෑම ට වාඩි වෙලා හිටියා .
" කුකී කොහොමද දැන් ඔයා හොදින් නේද ? " ජීමින් ඇහුවා .
ඊයේ දවස හොඳ නිසා වගේම අද එයාව බලන්න අමුත්තෝ ආව නිසා ඔහු හිනා වුණා .
" මන් හොදින් අනේ !!! " එලෙස හිනා වෙන ගමන් ජන්කුක් කිව්වා .
ඒත් එක්කම වගේ ජන්කුක් ලඟට ආපු කායී කෑම මේසෙ පුටුව එහෙට මෙහෙට කරලා ජන්කුක් ට වාඩි වෙන්න පහසු කළා .
⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩
ටේහ්යුන්ග් තමන්ගේ කාමරේට ගිහින් කළපනා කළේ හොඳ වොෂ් එකක් දාගන්න ඕනේ කියලා . ඒ නිසා බාත් රුම් එකට ගිය ටේහ්යුන්ග් බාත් ටබ් එකට වතුර පුරවලා ඔහු කැමති සුවද ලවෙන්ඩ්‍රා සබන් එකතු කරන ගමන් තමාගේ ඇදුම ගලවා ඉක්මනට වොෂ් වුණා .
ටේහ්යුන්ග් වොෂ් දාගෙන එළියට එනකොටත් ජන්කුක් තමාගේ ඇග සම්පූර්ණයෙන් වැහෙන්න දිග කමිසයක් ඇඳන් ඇද උඩට වෙලා හිටියා .
" මන් හෙට ඔයා ව පොඩි ගමනක් එක්ක යන්න ඉන්නේ ? එනවද මන් එක්ක ? " ටේහ්යුන්ග් ඇහුවා .
" කොහෙද ? " ජන්කුක් ඇහුවා .
එකට ටේහ්යුන්ග් කිසිම පිළිතුරක් නොදී හිනා වෙලා කාමරෙන් එළියට යන්න හදද්දී ම ,
" මොකද්ද අනේ ඔච්චර කිව්ව එකේ යන්න කොහෙද කියලා යන්න කෝ අගේ කරන්නේ නැතිව " ජන්කුක් මිමිණුවා .
" බෑ... මන් කියන්නේ නෑ " ටේහ්යුන්ග් ඒ කම්මුලෙන් කිස් එකක් තියන ගමන් කිව්වා .
YOU ARE READING
FUCK YOU (tk 🔞story)
Romance🄸 🄰🄼 🄰🄲🄲🄸🄳🄴🄽🅃🄻🅈 🄵🄰🄻🄻🄸🄽🄶 🄰 🄻🄾🅅🄴 🅆🄸🅃🄷 🄼🄰🄵🄸🄰 🄺🄸🄽🄶 🄸 🄰🄳🄳🄸🄲🅃 🅃🄾 🅈🄾🅄 🅃🄾🄿 🅃🄰🄴 🄱🄾🅃🅃🄾🄼 🄹🄺 🅂🅃🄰🅁🅃 - 2023 🄹🄰🄽 2 🄴🄽🄳 - ?