004

789 104 16
                                    

ටේහ්යුන්ග් කළපනා කළේ ඒ කලෙකට කලින් ගෙවුණු අතීතය ගැන . ඒ කාලේ කුක් ව තමන්ට ඕනේ විදිහට පාවිච්චි කරපු විදිහ . ඒ ඇස් වලින් නැවතුමක් නැතුව කදුළු වැටෙද්දි ෆක් කරපු විදිහ .  එයාගේ di** එක ඔහුව ඉලල්ල මේ දවස් වල වද වෙන විදිහ . මඟහැරෙන ඒ රතු තොල් සීතලට රෝස වෙන කම්මුල් ඔහුව තව තවත් උද්දීපනය කළා . ඔහු තරහින් හිටියේ ඒ කුසට දරුවෙක් ආපු එකට . එකෙන් ඔහුගේ හැගීම් යටපත් කරන්න සිද්ද වෙන එක ගැන . කාමරේ ජනේලයෙන් එළිය බලන් සුවපහසු පුටුවක වාඩි වෙලා ඒ ගැන ඔහු හිතන්න ට වුණා .

ඔහුට ඕනේ නම් පුළුවන් කුක් අඩනකන් ෆක් කරන්න වගේම දරු කළලේ විනාශ වෙනකං ඒ දේ කරන්න ඒත් ඒකෙන් වෙන්නේ තවත් දවසකට ඔහු ජීවත් නොවෙන එක කියලා ඔහු තේරුම් ගත්තා . ඔහු කැමති ඒ උණුසුමෙන් නැලවෙන්න ඒත් එහෙම කරන්න බෑ දරුවා නිසා කුක් ඉන්නෙත් අමාරුවෙන් . ඔහුට ඒ ගැන මතක් වෙද්දී කෙනේති .

මෙහෙම හිතන්න එය පටන් ගත්තේ මීට ටික වෙලාවකට කලින් තමන්ගේ කාමරේට ගිහින් බලෙන් වගේ ඒ තොල් කිස් කරන්න පටන් ගත්තු මොහොත ඒ වෙලේ කොයිතරම් කිස් කරන්න උත්සාහ කළත් කුක් නෙවෙයි කැමති වුණේ . දරුවා ලැබෙන්න ඉදිරියට නෙරලා තියෙන  කුස ඔහුට අරන් ආවේ කේන්තියක් ඒ දේ නිසා තමන්ගේ කැමැත්ත සංසිඳවීම වෙනකං හරි ඒ තොල් කිස් කරන්න බෑ .

" අනේ මට සමාවෙන්න මන් ඕන කමින් මෙහෙම කරනවා නෙවේ බඩේ ඉන්න පැටියා නිසා මට එක දිගට හුසම අල්ලන්න අමාරුයි " ජන්කුක් මීට ටික වෙලාවකට කලින් ඔහුට එහෙම කිව්වා .

එහෙම කියනවා ත් එක්ක ඔහුට ලැබුණේ පුපුරන්න තරම් රිදෙන කම්මුල් පාරක් . ඒ තමන්ට ඕනේ දේ දුන්නේ නැති එකට කුක් ට ලැබුණ තෑග්ග . ඒ කම්මුල් වලට එක පිට ගහන ගමන් ඒ තොල් කිස් කළේ අමතක නොකර සපා කද්දී . ඒ සියලු කරදර අවසන් වෙද්දි ටේහ්යුන්ග් දැක්කේ ඉහළට වේගෙන් හුස්ම අදින තමන්ගේ ඇගිලි වලින් ඒ හැඩ වෙලා තියෙන කම්මුල් වගේ ඇස් වලින් ගලන කදුළු එක්ක ඇදේ මුණින් අතට ඉන්න ජන්කුක් ව .

" තමුසේ ඉන්න ඕනේ මන් කියන විදිහට කියන දේ අහන්නේ නැතිව දරුවෙක් කුසට ගත්ත එකට මන් පලි නැ නේ එහෙම නම් තව දුරටත් දරුවා ඕනේ නම් මන් කරන දේවල් වලට කැමති වෙනවා එහෙම නොවුණොත් වෙන්නේ දරුවා කුසේ ඉද්දී මේ ලෝකෙට එන්න කලින් තමුන් විඳවන එක විතරයි " ඒ කම්මුල් වලින් අත් තියලා කට තද කරලා රතු වුණ ඇස් වලින් එහෙම කිව්වා .

FUCK YOU (tk 🔞story) Where stories live. Discover now