003

897 109 13
                                    

Taehung Pov :

Two month letter:

මන් කිව්වා , එයාට බැන්නා , කෑ ගැහුවා ළමයා ව නැති කරන්න කියලා . ඒත් කුකී හැමදාම කළේ එකට විරුද්ධ වුණ එක . මේ මාස දෙකට මන් එයාව හම්බෙන එක  ප්‍රතික්ෂේප කාලේත් ඒ නිසා . ඒත් හැමදාම වගේම මන් එයා නිදීය න් ඉන්න වෙලාවට ගෙදර ගිහින් පොඩ්ඩක් එයා ලගින් නිදා ගෙන අහරෙන්න කලින් මන් එයාට නොපෙනී යන්න පුරුදු වුණා .  මන් ගොඩක් තරහින් ඉන්නේ දරුවෙක් එයාගේ බඩට ආපු එකට . මන් එයාව එක්කන් ගියා දරුවා නැති කරන්න ඒත් එතනදි තිබුණු තියුණු පිහියකින් ඇනගෙන දරුවාත් එක්ක මැරෙනවා කියල මට තරජනේ කළා . දරුවා නැති කළොත් ඒ වෙලාවෙම එයත් දෙපාරක් නොහිතා මැරෙනවා කියලා .

Taehung Pov End

ජන්කුක් ට එදා සිදුවීමෙන් පස්සේ ආයෙත් දකින්න ලැබුණේ නෑ ටේහ්යුන්ග් ව . රැට රෑට එයාට දැනෙනවා එයාගේ ලගින් ටේහ්යුන්ග් ඉක්න බව . කොයිතරම් කිව්වත් දරුවා නැති කරන්න කියලා දැන් දැන් දරුවා ගැන වගේම මන් ගැන හොයලා බලනවා කියලා මන් දන්නවා . ඒත් මට පෙන්න එන්නේ නෑ එයා . කවදාවත් අහන්නේ නැ බඩ පිරෙන්න කනවද කන්න ආස දේවල් .

හැමදාම වගේ ජනකුක් හිටියේ එයාලගේ කාමරේ ඇද ට වෙලා . පහළ තට්ටුවේ ඔෆිස් එකේ ගොඩක් වෙලාවට කට හඬවල් ඇහෙනවා ඒ  කියන්නේ ටේහ්යුන්ග් ඉන්නවා  කියන එක ? ඇත්තටම එයා ඉන්නව ද  බලන්න එයාට ඕනේ වුණා . ඒ නිසා අද කොහොම හරි පහළට යනවා කියලා හිතන් ඉදීමිල රතු වෙලා තියෙන කකුල් වලට සේරප්පු දෙක දාගෙන පඩිපෙලේ වැටට බර වෙලා පොඩ්ඩ පොඩ්ඩ ඇවිදින්න පටන් ගත්තා . අන්තිම පඩිය බහිද්දි ඔලුවෙන් ආපු කරකිල්ලක් වගේ නිසා පාර නොපෙනී ගිහින් වැටෙන්න ගියත් කුක් ට තේරුණා එයාව කව්රු හරි අල්ලන් ඉන්නේ කියලා ?

" තමුන් ට කවුරුත් කිව්වේ නැද්ද මේ පඩිපෙල බහින්න තහනම් කියලා ? හහ්... කතාකරනවා ? මේ පඩිපෙල නෙවේ මේ  කිසිම පඩිපෙළක් නගින්න තමුන් ට  බෑ කියලා මන් අමුතුවෙන් කියන්න ඕනේ ද ? " ටේහ්යුන්ග් කේන්තියෙන් වගේ ඇහුවා .

" මියානේ මන් ආවේ ... මට...."  කුක් බයට ගොත ගහන්න ගත්තා .

" හරි මට තේරුණා තමුන් කියන්න හදන  දේ ? " ටේහ්යුන්ග් කේන්තියෙන් ඇස් රතු කරන් කිව්වා .

FUCK YOU (tk 🔞story) Where stories live. Discover now