0014

193 15 1
                                    

" ඩොක්ට මගේ දරුවා ? " ටේහ්යුන්ග් අසන්නට වුණා

" දරුවා වගේම මවත් සුවෙන් " චෝයි කිව්වා

" ඇත්තටම හොදින් නේද ? නැත්තම් තමුන් බොරු ද කියන්නේ  ? " ඔහු කේන්තියෙන් ඇහුවා

" නෑ මන් මොකටද බොරු කියන්න දෙන්නම් හොදට ම හොදින් තව පොඩ්ඩෙන් රුම් එකට දානවා "

"හරි එහෙනම් තමුන්ට යන්න පුළුවන් " ටේහ්යුන්ග් මිමිණුවා .

" ඒත් මිස්ටර් . රයිඩර් මට ඔයාව පොඩ්ඩකට හම්බෙන්න ඕනේ පොඩ්ඩක් එනවද ? අපි කතා කරමු "

" හරි යමු "

" මොකද්ද කියන්න තියෙන්නේ ? "

" මිස්ටර් . කිම් දරුවා වගේම දරුවාගේ ඔම්මා ත් හොදින් ... හැබැයි ටික කාලයක් යනකම් ඒ දේවල් වලින් අයින් වුණොත් නරකද ? මොකද දරුවා ව සිසෙරීයන් ගත්තේ නිසා මන් කියන්නේ ඕනේ නෑ නේ ඒ දේවල් වලට පොඩි කාලයක් ඕනේ ඒ ඇග හැඩ ගැහෙන්න "

" ඒ කියන්නේ මට පැහැදිලි නෑ "

" දැන් ම සේක්ස් ඒ තරම් හොඳ දෙයක් නෙවේ පොඩි මහත්තයාට "

" හරි මන් එක ගැන හිතලා බලන්නම් "

----------------------------------------------------

" අපෙන් සුභ පැතුම් බොස් "

" අද දවස අපේ පැටියා වෙනුවෙන් හැමෝටම පාටියක්... ගිහින් හොදට විනෝද වෙන්න අද උබලට නිවාඩු "

" කම්සම්නිද බොස් "

____________________________________________________

ටේහ්යුන්ග් කාමරේට යනකොට තමා දැක්කේ , තමන්ගේ දරුවා ව තුරුළු කරන් ඒ චූටි පස්සට තට්ටු දාන ගමන් දරුවාට කිරි දෙන ජන්කුක් ව ,

" කුක් ඔයා හොදින් ද ? මන් හිතුවේ නිදි කියලා "

" නීදියන් හිටියේ ඒත් දරුවා අඬනකොට මට ඇහැරුණා .

" මට පුළුවන් අපේ පැටියා බලන්න "

" පුළුවන් පොඩ්ඩක් ඉන්න කෝ දැන් නින්ද යාගෙන එන්නේ ? නිදීය ගත්තාම දෙන්නන් "

___________________________________________________

මේ අතරේ කිම් මෙංශන් එක ඇතුලේ ඉන්න මේඩ් ලා හරි හරියට වැඩ ... ඔව් අද තම ජන්කුක් එයාගේ පැටියා එක්ක ටිකට් කපලා ගෙදර එන දවස එයාගේ පැටියාගේ අප්පා එක්ක

FUCK YOU (tk 🔞story) Where stories live. Discover now