005

769 89 12
                                    

හැමදාම වගේ ටේහ්යුන්ග් කාමරේට ආවා ම දකින්න ලැබෙන රූපේ අද තමන්ගේ කාමරේ හිටියේ නෑ . ඒ වුණත් කාමරේට ඇවිල්ල තමන්ගේ කකුල් ඇද උඩින් තියාගෙන එළිය පෙන ජනේලයෙන් ඇත බලන් හිටියා .  මේ විදිහට රෑ වෙද්දි කෑම කන්න ජන්කුක් ට පහළට එන්න කියලා කාමරේ ලඟට ගිහින් ටේහ්යුන්ග් කිව්වොත් ජන්කුක් නෙවේ ආවේ . එහෙම ආවා නම් ඔහුට දකින්න තිබ්බා ලිවීන් රුම් එක පිරෙන්න තියෙන ආයුධ...

ටේහ්යුන්ග් කාමරේට ඇවිල්ලා නිදියන්න කියලා සරසුණත් ඔහුගේ ප්‍රදාන ආරක්ෂක කතා කරපු නිසා ආයෙත් පහළට ආවා . හැබැයි ඇගේ උඩු කොටස නිරාවරණය කරන් . එක දැකපු ඔවුන් ට නම් හිතුනේ ඒ තරම්  කඩවසම් ශක්ති සම්පන්න සිරුන ඔවුන් ට අල්ලන්න තිබ්බා නම් කියලා .

" මොකද මිනිහෝ කන්න වගේ බලන් ඉන්නේ ? කාටත් ඇරං මන් දිහා බලන්නේ නැතිව කියනවා මොකද්ද වුණේ කියලා ? " ටේහ්යුන්ග් කෑ ගැහුවා .

" මැරුණා" ආරක්ෂකයා අනෙක් පසින් පවසද්දි කාමරේ ඉඳන් එළියට ආපු කුක් ට මේක හොදට ඇහුනා .

" තමුසේ ඌව මැරුවාද ? මන් කිව්වා නේද මන් ලඟට ඌව පණපිටින් අරන් එන්න කියලා ? " ටේහ්යුන්ග් කෝපයෙන් මිමිණුවා .

" ඒත් සර් මට කිව්වේ නෑ නේ ඌව කොහොමද අරන් එන්න ඕනේ කියලා . අපි එතනට යද්දී ඌ පැනලා යන්න හැඩුවා . එතනදි තිබ්බ වෙඩි තැබීමකින් ඔහු මිය ගියා " ඔහුගේ ආරක්ෂකයා කතා කළා . මේ සියලු දේවල් ඉහළ මහලයේ බලක්නියට වෙලා කුක් අහගෙන හිටියා .

මේ විදිහට එයාලා දිහා කෙනෙක් බලන් ඉන්නවා කියලා ප්‍රදාන ආරක්ෂක දැක්කත් ඒ ගැන එයාගේ බොස් ට කියන්න ගියේ නෑ .

" මියනේ බොස් " ඔහු ඔලුව පාත් කරලා දනින් වැටිලා කියන්නට වුණා .

" හරි  යනවා මෙතනින් " කියලා ටේහ්යුන්ග් ගොරවද්දි ජන්කුක් පහළට ආවේ තාලෙට පැද්දෙන පිටුපස දෙස කෑදර කමින් ඔවුන බලන් ඉද්දී .

නමුත් ඔවුන් හීනෙන් වත් නොහිතපු දෙයක් මේ වෙද්දි වෙලා ඉවරයි .

ඒ වෙද්දි ටේහ්යුන්ග් ගොඩාක් රළු විදිහට ජන්කුක් ගේ තොල් සිප ගන්න පටන් අරන්. අනිත් අයට පෙන්න තමන් ට අයිති දේවල් පෙන්නගෙන පහළට ආපු එක ගැන ටේහ්යුන්ග් හිටියේ කේන්තියෙන් .

FUCK YOU (tk 🔞story) Where stories live. Discover now