009

493 64 12
                                    

Tae pov :

කුකී මට තුරුළු වෙලා මගේ මේ අත් අතරේ හරි සනීපෙට නිදාගෙන ඉන්නවා . හැම වෙලාවකම මෙහෙම ඉන්න තිබුණා නම් .. මට මෙතනින් නැගිටලා යන්න ලෝබයි ...

මන් හිමින් මගේ පපුව උඩ තියෙන එයාගේ ඔලුව කොට්ටෙන් තියලා මගේ කෝට්ටේ එයාට තුරුළු කරලා හෙල්වෙන්නේ නැති වෙන්න හිමින් බහින්න හැදුවෙ ඒත් ...

" කොහෙද යන්නේ මේ උදේ පාන්දරින් ම අද ඔයට ඔෆිස් ද ටේ..." ජන්කුක් අසන්නට වුණේ තමන්ගේ අත දාලා නයිට් ටේබල් එකෙන් එයාගේ ෆෝන් එක අත දාලා අරන් එක ඇහැක් ඇරන් කියද්දි .

" අද ඔෆිස් නම් නෑ ඒත් මට පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න කුක් ඔයා තව ටිකක් නිදියන්න " ටේහ්යුන්ග් කියන්නට වුණා .

" මොකද්ද කරන්නෙ ? " ජන්කුක් අසන්නට වුණා .

" Hm... අපේ මේ අලුත් බේබි ට කාමරයක් හදන්න කියලා බැලුවේ පොඩ්ඩක් පෙන්ට් කරලා අලුතින් ගෙනපු ෆනිචර්ස් ටික තියලා අස් කරන්න කියලා හැදුවෙ ? " ටේහ්යුන්ග් කුක් දිහා බලන් කිව්වා .

" ඉන්න එහෙනම් මන් එන්නම් ඔයාට උදව් කරන්න " ජන්කුක් තමන්ගේ ඉදිමුණු කකුල් බිමින් තියලා නැඟිටින හදන ගමන් කිව්වා .

" එහෙම ඕනේ නෑ වැඩ ට කට්ටිය ඉන්නවානේ ඔයා තව ටිකක් විවේක ගන්න මහන්සි වෙන්න හොඳ නෑනේ මේ කාලෙට " ටේහ්යුන්ග් ඒ තොල් වලින් පෙක් එකක් තියන ගමන් කියන්නට වුණා .

" මන් නැතුව පුළුවන් ද ? මොකද කරන්නේ කියලාවත් මන් බලන්න ඕනේ නේ ? " කොන්ද අල්ලන් කෙලින් වෙලා හිමින් ඇවිදින ගමන් ඔහු කියන්නට වුණා .

" එහෙම ඕනේ නෑ මන් කියන දේ අහලා ඔයා ඇදට වෙලා ඉන්න " ටේහ්යුන්ග් කියන්නට වුණා .

" මට ඇද ට වෙලා ඉන්න තිබ්බා ඒත් මට මේ පැටියා වෙනුවෙන් මගේ අතින් ම චිත්‍රයක් අදින්න ඕනේ කියලා හිතුනා  එකයි මන් මේ එන්නේ. අනික  එක දිගට  ඇදේ  ඉන්න අමාරුයි නේ " ජන්කුක් ඒ වේදනා දෙන කොන්ද අතින් අතගාන ගමන් කියන්නට වුණා .

" හරි එහෙනම් ඔයා අදින්න මන් පාට කරන්නම් මොකද පේන්ට් වලින් එන ඒ සැර සුවද එච්චර හොඳ නෑ ඔයාට" ටේහ්යුන්ග් කිව්වා .

FUCK YOU (tk 🔞story) Where stories live. Discover now