012

351 46 10
                                    

ටේහ්යුන්ග් දැන් මේ ලෑස්ති වෙන්නේ ජන්කුක් ව බේරගන්න යන්න . තමන්ගේ ඇගට උඩින් ආරක්ෂක ඇදුම් ඇදලා සාක්කු වලට පතොරම් එක්ක පිහි දාගත්තේ අතින් පයින් වුණත් ගහගන්න දෙපාරක් නොහිතා .  පාර්ක් කියපු විදිහට එයාලට හමුවෙන්න තිබ්බේ ඉර බහින සවස් යාමයේ නංගරේ මුහුද යාබද පාලමක් යට . ගමනට සූදානමින් ඕනේ කියලා හිතෙන හැමදේම පිටිපස්සේ ඩිගිය ට දාගත්තු ටේහ්යුන්ග් බලන් හිටියේ එයාගේ පිරිස ගෙන් පණිවිඩයක් එනකම් . ටික වෙලාවකින් ලැබුණු පණිවිඩය එක්ක ඔහු ආවේ තමන්ගේ පිරිස අහල පහල ඉන්න බව කියලා පණිවිඩයක් අවට පස්සේ .

ටේහ්යුන්ග් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවේ . එක හැමෝම දන්න දෙයක් . කිසිම දෙයක්  plan කරන්නේ නැතිව ඔහු නෙවේ අඩිය තියන්නේ ..

ඒ දේවල් මිස්ටර් . පාර්ක් වුණත් නොදන්නවා නෙවේ . යුද්ධයේ අවසානය එක පිලක ජයයි ...

මේ වෙනකොට පාර්ක් නම්  තමන්ගේ ජය වෙනුවෙන් ගේට්ටුව හොදට ඇරලා තිබුණේ තමන්ගේ කෙසේවෙතත් මේ මාෆියා ලෝකේ  රජු එහෙමත් නැත්තම් රයිඩර් ගේ අවසානය පෙන්වන්න වගේ ඔහුත් ඔහුගේ පොට් එකේ ඉදිරි ගේට්ටු ඇරලා දාලා තිබුණා . කිව්වත් වගේ ඔවුන්ගේ ආරම්භය බෝම්බයක් බ්ලාස්ට් එකක් වුණා . එකෙන් පාඩුව වුණේ පාර්ක් ට මොකද හිටිය පිරිසගෙන් අඩක් මිය ගිය නිසා

ඒත් එක්කම ටේහ්යුන්ග් ට ඇහුනේ දෙපාර්ශවය අතරේ ඇති වෙන වෙඩි හුවමාරුව ... එකිනෙකා තමන්ගේ විරුද්ධ පිලට වෙඩි තියද්දි නිහඬව ටේහ්යුන්ග් ඉදිරියට ගියා . ටික දුරක් යද්දී දකින්න ලැබුණේ හඳුනා ගැනීමට නොහැකි තරම් රුධිරයෙන් උතුරා ගියා මිනිස් මළ සිරුරු වගේම ශරීර කොටස්...නමුත් ඒ දෙස නොබලා ඔහු ඉදිරියට ගියේ අද දෙකින් එකක් බේරගන්න වා කියන අරමුණ හිතේ තියං . ටේහ්යුන්ග් ඉස්සරහට යද්දි දැක්කා කාමරයක පුටුවක ගේට ගහලා තියෙන  රුවක් ..ඔව් දැකලා පුරුදු රුවක් ...  ඒ නිසා ඔහු  තව දුරටත් ඉදිරියට යන එක නවත්තලා ළග පාත බිත්තියක පිට තියලා පහත් වුණේ තමන්ගේ තුවක්කුව සූදානම් කර ගන්න අතර තුර  වගේම ඔහු හිටියේ වට පිටාව ගැන හොඳ අවබෝධයක් එක්ක බැලූ බැල්මට එක කුස්සියක් වගේ ... නමුත් ඔහු ඉදිරියට නොයා හැරෙන්න හදද්දී තමන්ට පිටුපසින් කෙනෙක් ඉන්න බවත් හැරෙන්නට ප්‍රථම ඔහු තමන්ගේ ඔළුවට ගන් එකක් ඒම් කැල බවත් එයා කරැක් හඩකින් කොක ගස්සන්න බැරි කමක් නෑ කියන්න වගේ අගවන්නට වගේම හැංගෙන්නේ නැතුව එළියට වරෙන් කියන්න වගෙයි . ඒත් එක්කම දැක්කේ තමන්ගේ පෙම්වතා ජන්කුක් තවත් කෙනෙකුගේ තුවක්කුවක ට එය වගේම පෙරළා මුන දීලා තියෙන විදිහ . දැන් බලනකොට දෙන්නම ඉන්නේ අනතුරේ . එකම බෝට්ටුවෙ...නමුත් ටේහ්යුන්ග් තිබුණේ ඔහු ගැන කෙසේ වෙතත් ජන්කුක් ගැන බයක් ..

FUCK YOU (tk 🔞story) Where stories live. Discover now