007

621 84 8
                                    

ජන්කුක් තමන්ගේ iphone එකෙන් සින්දුවක් බ්ලුටුත් එකෙන් කාර් එකට සම්බන්ද කරලා ඒ සින්දුව අහන්න පටන් ගත්තා . කාර් එකේ යද්දී සීට් බෙල්ට් දාන එක අනිවාර්ය වුණත් ජන්කුක් නෙවේ දාගත්තේ...... ඒ වෙනුවට ෂිට් එකෙන් එහෙට මෙහෙට වේවි සින්දු කියන්න පටන් ගත්තා . ටේහ්යුන්ග් ටත් ඒ හැටි තේරුමක් තිබුණේ නෑ ඒ ගැන . ජන්කුක් වුණත් ගොඩක් එක්සයිට් වෙලා හිටියේ මොකද දෙන්නම එකට එළියට පල්වෙනි පාර නිසා .

ඒ යන අතර මග ටේහ්යුන්ග් ෆාමසියක් ලගින් නැවැත්තුවා .

" මගේ බඩු ටිකක් තියෙනවා ඕනේ කරන  මන් ඒ ටික අරන් එන්නම් ඔයාට මොනවා හරි ඕනේ ද ? " ටේහ්යුන්ග් ඇහුවා .

" මට අයිෂ් ක්‍රීම් ඕනේ " ජන්කුක් උපරිම හුරතල් විදිහට කිව්වා  .

" හා " එලෙස කියන ගමන් කාර් ඒකෙන් බැස්සා .

මුලින්ම ෆාමසි එකට යන්න ඕනේ වුණත් එතන ළග තියෙන අයිස් ක්‍රීම් ශෝප් එකට ගිහින් මේ දවස් වල ගෙදර මේඩ් ලා ගේ කියන නිසා ඔහු මේ දවස් වල ගොඩක් කැමති කපාපු බනානා ස්ලයිස් දාලා තියෙන ස්තොබෙරි අයිස් ක්‍රීම් එක චෝකල්ට් සිරප් එක්ක නිසා ඒ දේවල් ටික වෙන වෙනම ගත්තා . ඔඩර් එක දාලා ළග තියෙන පුටුවකින් වාඩිවෙන්න හදද්දී තමා දැක්කේ ෂෝප් එකේ කැෂියර් එක ළග ඉන්න ඒ ගර්ල් ව . ඒත් එතකොට ම වගේ ජන්කුක් එතනට ආවා.  ඒ ආපු නිසා ඒ ගර්ල් ව ඇයත්  ජන්කුක් ව දැක්කම කෑ ගහගෙන එතනට ආවා .

" අනේ කුක් ඔයාට මොනවද ඕනේ ?  මට කෝල් එකක් දුන්නා නම් ඔයාට ඕනේ ටික අරන් එනවා නේ මන් " එහෙම කියලා ජන්කුක් ව හග් කරන්න හදද්දී කෙනෙක් අපිට ඔහුව ඇදලා තමන් ලඟට ගත්තු නිසා ඒ කවුද කියාලා බලන්න ඒ ගර්ල් ඔහු දිහා බැලුවා . ඒත් එක්කම ජන්කුක් කතා කරන්න පටන් ගත්තා .

" මේ ඉන්නේ මගේ බේබි ගේ අප්පා .. " ජන්කුක් ඒ ගර්ල් ට කිව්වා .

ටේහ්යුන්ග් කියන්නේ ගොඩාක් නපුරු , වගේම කෙනෙති යන කෙනෙක් . තමන්ට කියන්නේ නැතිව කාර් ඒකෙන් බැහැලා ආපු එකට ටේහ්යුන්ග් හිටියේ කේන්තියෙන් ඒ මදිවට කොහේවත් යන කෙල්ලෙක් ඇවිල්ලා ජන්කුක් ව බදා ගත්තට ඉන්නේ කේන්ති ගිහින් . කේන්තිය කෝච්චරද  කිව්වොත් ජන්කුක් දිහා බැලුවේ ඩෝක්ට ලඟට යන්න ඕනේ නෑ මේ දැන් ම ගෙදර යන සීන් එකේ ...

FUCK YOU (tk 🔞story) Where stories live. Discover now