008

569 66 10
                                    

මාස තුනකට පසු

" කියවන එක නවත්තනවා  නැත්තම් මේ ඔළු කට්ට කුඩු වෙන්න තියෙන්නේ "

ටේහ්යුන්ග් කට කොනින් හිනා වුණේ තවත් දාමරිකයන් දෙන්නෙක් නැත්තම් එය වගේම මාෆියා වලට සම්බන්ධ විරුද්ධ පෙළේ මස්කටු කන බල්ලන් දෙන්නෙක්ගෙ බුරණ සද්දෙ ...

" ඊට කලින් මන් තියෙන්නේ දැන ගනින් "

එහෙම කියන ගමන් තමන්ගේ අතේ තියෙන තුවක්කුව ඔවුන් වෙතට ඉල්ලක්ක කළේ කිසිම බයක් නැතිව . නෑ මන් කියන්නේ ඒ ඇස් වල බය කියන දේ සටහන් නොවුණු තරම් ... ඔහුට හිත ගන්න බැරි වුණේ තමන්ගේ දකුණු අත වගේ හිටපු කායි මේ වෙලේ කොහෙද කියලා ඔහුගේ හිතේ පොඩි කොනක බය කියන දේ ගැබ් වෙලා තිබුනත් ඔහු නෙවේ මොහොතකටවත් එක පෙන්නුවේ ..

මොකද මේ වෙද්දි ඊට පහළ මහල තුළ වෙනස් දෙයක් සිදු වෙමින් පැවතුන නිසා . ඔහුගේ ආරක්ෂාවටත් කලින් ඔහු හිතුවේ තමන්ගේ දරුවා ව කුසේ තියෙන ඉන්න ජන්කුක් ගැන ඔහු බයෙන් හිටියේ ඔවුන් ට කරදරයක් වෙයි කියලා ... කාලය විනාඩියෙන් විනාඩිය ඉවර වෙද්දි තවත් කායි උඩට නොඅපු එක ඔහුගේ හිතට ඇති කළේ බයක් .

ඒ කොහොම වුණත් ජන්කුක් ට නම් හිතාන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා වේගෙන් ඔහුගේ දේවල් පැක් කරන කායි වගේම එයාට මේ වෙලේ ආරක්ෂාව දෙන්න පුළුවන් තැනක් හොයන අනිත් ආරක්ෂකයන් දෙස බලන් ඔහු හිතන්නට වුණා . මොකද දකින දකින් කෙනාගේ ඇස් වල තිබුණේ බයක් නිසා .






ඊට පැය කිහිපයකට පස්සේ ටේහ්යුන්ග් ආවේ අතෙන් පයින් බදින් ලේ හලන් වුණත් ඔහුගේ මුහුණේ  කිසිදු බියක් තිබුණේ නැ . තමන්ගේ තුවාල වලට බෙහෙත් කරන්න කලින් ඇග හොඳ ගත්තු ඔහු ඇඩෙන් දිග වුණේ ඩොක්ට ඔහුගේ වැඩ කරන අතරේ

" කුක් කොහෙද ? "

" පොඩි සර් හොදින් ... බොස් එනකන් බලන් ඉන්නවා ? එක්කගෙන එන්න ද ? "

" Hm... ඕනේ නෑ මන් යන්නම් "

" ඒත් බොස් "

එහෙම කියද්දි වුණත් ටේහ්යුන්ග් නැගිට්ටෙ තුවාල නිසා රිදෙන එයාගේ කකුල් ගැන වත් හිතන්නේ නැතිව ...

FUCK YOU (tk 🔞story) Where stories live. Discover now