011

384 49 13
                                    

" හැමදේම හොදින් නේද කුකී " ටේහ්යුන්ග් ඇහුවා .

" දේ ... හැමදේම හොදින් " ජන්කුක් කිව්වා

කෝල් එක අවසානයේ ඔහු ගත්තේ තමන්ගේ ගබඩාවේ සේවකයාට ... මේ මාෆියාව කියන ගේම් එක ඇතුලේ ටේහ්යුන්ග් කරන තවත් අලුත් සෙල්ලමක් තමයි පරණ වුණු මිලෙන් අධික භාණ්ඩ සොරකම් කිරීම වගේම තමන්ගේ යටතේ තියෙන ප්‍රරසිද්ධ කල්බ් ඒකක ඒ දේවල් වෙන්දේසියට දාන එක . ඔව් හැමදාම වගේ අදත් ඒ කෝල් ඒක ගත්තේ හොරකම් කරන්න කියලා හිතන් හිටපු දේවල් ඒ විදිහට ගෙනාවද කියලා දැන ගන්න  .

ඒත් එදා වගේ අද නම් කතා කරන්න බැරි වුණා . ඒ වෙනුවට වොයිස් මැසේජ් එකක් ආවා .

ඒ ආපු මැසේජ් එකත් එක්ක ඉක්මනින් වාහනේ න් බැහැලා ගෙදරට ගියේ ජන්කුක් ව බලලා වගේම ඉස්සරහට වෙන දේවල් ඒ තරම් හොඳ නැති නිසා ත් ආයෙත් ගෙදර එන එක ෂුවර් නැති නිසා අන්තිම වතාවට වගේ බලලා යන්න හිතන් ...

මේ විදිහට ආපු  ආරංචිය වුණේ ඒ බඩු ටික  තවත් ප්‍රතිවිරුද්ද පිල ඒ කියන්නේ පාර්ක් ගේ  මාෆියා කණ්ඩායම  නොහොත් "සුදු හංසයා" තමාගේ මිනිස්සු දාලා ගත්තු  ඒ හොර බඩු කන්ටේනර් එක එයාලා යටතට අරන් කියන එක  . ඒ මිලියන ගානක් වටිනා බඩු ටික තමන්ට ඕනේ නම් තවත් වොන් බිලියන ගානක් එල්ල තමන්ගේ මිනිස්සුන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක්  යට කරන්න සිද්ද වෙන නිසා ටේහ්යුන්ග් මේ සැරසෙන්නේ එයාගේ ක්‍රමයට එක  ගන්න ඒ කියන්නේ ( යුද්ධයක් ... තවත් පිලක ලේ වැගරීමක් , )

ඒ නිසා ඔහුගේ හිත කිව්වේ ආයෙත් පාරක් ජන්කුක් ව බලලා යන්න .

" කුකී "

( කතා කළත් ඒ වෙනුවට කිසිම හඩක් මෙන්ශන් එකෙන් පිට වුණේ නැ )

ටේහ්යුන්ග් කතා කරගෙන එයාලගේ කාමරේට ආවා .

එයාට බය හිතුණා මොකද ඔහු බලාපොරොත්තු වුණා වගේ කාමරේ කවුරුත් හිටියේ නෑ

" යුන්ගි තමුසේ දැක්කද ජන්කුක් කොහෙද කියලා ? කාමරේ නෑ " ටේහ්යුන්ග් තමාගේ අත් මීට මොලවන් ඇහුවා

නමුත් යුන්ගි මේ වෙද්දි හිටියේ තමන්ගේ ඇස් ලැප් එකට දාගෙනයි ..

FUCK YOU (tk 🔞story) Where stories live. Discover now