ꜰʟᴀꜱʜʙᴀᴄᴋ.✺
8 𝔂𝓮𝓪𝓻𝓼 𝓪𝓰𝓸◎"අම්මෝ.. සීතල.ආරා බලන්න මෙහෙ හරිම සීතලයිනේ."
"ඒක තමයි මීහියා.අපිට ඉක්මනට නවතින්න තැනක් හොයාගන්න වෙයි.නැත්තන් ගල්වෙලා මැරෙන්න තමයි වෙන්නේ.ආහ්හ්...සීතලයි."
"යූන්ගි ඔප්පා ෆෝන් එක ගන්නේ නෑ බන්. අනිවාරෙන් ඔය මනුස්සයට නින්ද ගිහින් ඇති මං එනවා කියලා අමතක වෙලා."
යූන්ගිට කෝල් ගන්න ට්රයි කරලා කරලා ආන්සර් නොකරන තැන යුමී ෆෝන් එකටත් රැව්වම මීහියි,ආරායි එයා දිහා බලලා ඇතිවෙන්න හිනා වුණා.
මේ කෙල්ලෝ තුන් දෙනා තාම UK වලට ගොඩ බැස්සා විතරයි. සෝල් නැෂනල් යුනිවර්සිටි එකෙන් හම්බුණ ස්කොලර්ශිප්වලට පිං සිද්ධ වෙන්න මේ තුන් දෙනා කොරියාවෙදිම හොඳ යාළුවො වෙලා තමයි ෆ්ලයිට් එකට නැග්ගේ.
Shin Yumi
Kang Aara
"ඉස්සෙල්ලම අපිට නවතින්න තැනක් හොයාගමු. ඊටපස්සේ වැඩ කරන්න තැනක්. ඊළඟට යුනිවර්සිටි එකට යමු."
YOU ARE READING
𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||
Fanfiction"මං ඇත්ත කිව්වේ මිසිස් ජොන්..තමුසේ මොකා එක්ක නිදාගත්තද කියලා දන්නේ තමුසෙ විතරනේ." ඒ වචනවලට මීහිගේ ඉවසීමේ සීමාව පැන්නා.අන්තිමට එයාගේ අත නතර වුණේ ටේහ්යුන්ගේ කම්මුල රතු කරලා. "ජස්ට් ශට් අප් ටේහ්යුන්.දරුවො ඉස්සරහ පිස්සෙක් වගේ හැසිරෙන්න එපා.මට...මට තව...