𝙸'𝚖 𝚐𝚘𝚗𝚗𝚊 𝚕𝚘𝚟𝚎 𝚢𝚘𝚞.

846 134 3
                                    

"යා...මොකද ඔහොම බලන් ඉන්නේ?"

මීහි ඔලුවත් ඇල කරලා ජන්ග්කුක් දිහා බැලුවා.ටැනී එක්කම සතියක් විතර ඉඳියම ඕනි කෙනෙක්ට එහෙම වෙන්න පුලුවන්... මීහිට වගේ.

"ආහ්හ්..නෑ. කොහොමද මීහිශී ඉතින්? ඔයා හොඳින් කියලා නම් පේන්න නෑ."

ජන්ග්කුක් සිහියට ආවා.

"ඒක පේනවද? එතකොට අර කිම් ටේහ්‍යුන් කියන මිනිහා පොට්ටයිද?"

එයාගේ පුරුද්දක් දැන්.කැමරාවට රවන එක...

"වෙන්න පුලුවන්.මිනිහා ආදරෙන් අන්ධ වෙලා ඉන්නේ."

ජන්ග්කුක් හිනාවෙවී ගිහින් මීහිගේ රෝයල් බෙඩ් එකෙන් ඉඳගත්තා.

"එතකොට ඔයා කවුද?"

"ම්ම්..මං..මට ඕනි වුණේ මගෙ අනාගත නෑනව බලන්න.ඒත් එයා මට ගොඩක් ෆමීලියර් වගේ."

"නෑනා..සොල්මා ඔයා කිව්වේ මං ගැනද?"

"ඕහ් ඔව්.ඔහොම බයවෙන්න එපා.මං ඔයාව කන්න නෙවෙයි ආවේ.එහෙම ආවත් මට ඒක කරන්න බෑ මීහියෝ...අර යකා දැනටමත් අපි දිහා බලන් ඉන්නේ."

මීහිට ආයෙමත් හිනා ගියා.ඒ තමයි ජන්ග්කුක් ගාව තියෙන මිරකල් එක...කොල්ලා එයාගේ බනී ස්මයිල් එක දැම්මා.

කොල්ලා එයාගේ බනී ස්මයිල් එක දැම්මා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

"ඔයා හරිම කියුට් මිස්ටර් ජොන්."

"ඊයා...මිස්ටර් ජොන්..ඒක හරිම කැතයි.ඉන්න ඔයාගෙ වයස කීයද?"

"දැන් විසි විසි දෙකයි."

"ඕහ්.මට විසි පහයි...ඔ..ප්..පා...මට ජන්ග්කුක් ඔප්පා කියන්න...ඔයත් හරිම කියුට් මීහියෝ.ගොඩාරියක් කියුට්...ටේහ්‍යුන්ට ඔයාට ආදරේ හිතුණ එක පුදුමයක් නෙවෙයි."

𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||Tempat cerita menjadi hidup. Temukan sekarang