"වාහ්...ටේ මෙතන හරිම ලස්සනයි."
"අයි නෝ බේබි.ලෙට්ස් ගෝ...ආරා,යුමී ඉක්මනට..මට මගේ බ්‍රයිඩ්ව බලන්න ඕනි."
කෙල්ලෝ දෙන්නා මීහිව එක්කන් යද්දි ටේහ්‍යුන් කොල්ලෝ හතර දෙනත් එක්ක ගියා.
.........
"අතෑරපන් මට කෙල්ලව බලන්න ඕනි."
ටේහ්‍යුන් රෙඩි වෙලා මීහිව හොයාගෙන ආවත් කොල්ලෝ ටික එයාට මීහිගේ ඩ්‍රෙසින් රූම් එකට යන්න දුන්නේ නෑ.ඒත් කොල්ලා කොහොමහරි එයාගේ බියුටිෆුල් බ්‍රයිඩ් ගාවට ගියා.
"ටේහ්‍යුන්..."
එයා මීහි දිහා බලන් හිටියේ වශී වෙලා වගේ.ඒ ඇස්වල ආදරේ උතුරන්න ගත්තා.
"මීහියා...ගෝඩ් යූ ආ සෝ ෆකින් බියුටිෆුල් මයි ප්‍රින්සස්."
DU LIEST GERADE
𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||
Fanfiction"මං ඇත්ත කිව්වේ මිසිස් ජොන්..තමුසේ මොකා එක්ක නිදාගත්තද කියලා දන්නේ තමුසෙ විතරනේ." ඒ වචනවලට මීහිගේ ඉවසීමේ සීමාව පැන්නා.අන්තිමට එයාගේ අත නතර වුණේ ටේහ්‍යුන්ගේ කම්මුල රතු කරලා. "ජස්ට් ශට් අප් ටේහ්‍යුන්.දරුවො ඉස්සරහ පිස්සෙක් වගේ හැසිරෙන්න එපා.මට...මට තව...