"ඇයි...මට මෙහෙම කරන්නේ?"
මීහි ටේහ්‍යුන්ගේ පපුවට අතින් ගගහා සෑහෙන වෙලාවක් තිස්සේ බිම ඉඳගෙන අඩනවා.
"මගෙ ඒන්ජල්,අහන්නකෝ...ඔයාගෙ අකමැත්තෙන් කිසිම දෙයක් මම කරන්නේ නෑ.ඒ නිසා ප්ලීස් මේ ගෙදර මේ රූම් එකේ මගෙ ඇස් මානෙන් ඉන්න.එච්චරයි මට ඕනි.ඔයාට ඕනි හැම දෙයක්ම.ඕනිම දෙයක්...මගෙ ප්‍රින්සස් මම දෙන්නම්...ප්ලීස්..ඉවසන්න.හරිද?...
නව් ස්ටොප් ක්‍රයින්ග්.අයි හේට් දිස් ෆකින් ටියර්ස්..මාව කේන්ති ගස්සන්න එපා."
ඒ නපුරු වචනවලට ආයෙමත් කෙල්ල ගල් වුණා.
"මම යනවා මීහි.මට කම්පැණි එකේ වැඩක් වැටිලා...ඔයාට පේනවද අර අතන තියෙන ලෑන්ඩ් ෆෝන් එක.ඒකෙන් මට කතා කරන්න...ඕනිම දෙයක් ඉල්ලන්න.මට ඇරෙන්න කාටවත් ඒකෙන් කතා කරන්න බැරි එකනම් දුකක් තමයි..ඒත් වෙන කරන්න දෙයක් නෑ.මට බෑ ඔයාට යන්න දෙන්න මීහි."
ටේහ්‍යුන් එතනින් යන්න නැගිට්ටා.
"යනවා යන්න...තමුන් මගෙ හැම හීනයක්ම විනාස කරලා දැම්මා...මගෙ ජීවිතේ විනාස කළා...මගෙන් ඈත් වෙලා යන්න ටේහ්‍යුන්.මට මෙහෙම කරන්න එපා."
"හරි ඔයා අකමැති නම් මම ඔයාගේ ඉස්සරහට එන්නේ නෑ.ඔයා එක්ක කතා කරන්නෙත් නෑ...හරිනේ...ඒත් ඔයා ඕනි වෙලාවක මට කතා කරන්න.මට අහන් ඉන්න පුලුවන් මීහි.
එතකොට අර පේන කැමරාව තියෙන්නේ...මම ඔයා දිහා බලන් ඉන්නේ...ඒ නිසා මගෙ ඇස්වලට අහුවෙන්න මෝඩ වැඩ කරන්න නම් එපා."
ටේහ්‍යුන් පෙන්නපු කාමරේ කොනක තිබ්බ කැමරාව මීහිගේ රතුවෙච්ච ඇස්වලට අහුවුණා.ආයෙත් බිමට නැවුණු ටේහ්‍යුන් මීහිව තද කරලා එක සැරයක් හග් කළේ එතනින් ඉක්මනට යන්න ඕනි නිසා.
"අයිම් ඉන් අ ෆැන්ටෑස්ටික් මූඩ් ටුඩේ.ඔයා මගේ ළඟ ඉන්න නිසා."
........දවස් දෙකක් ගෙවුණා.ටේහ්‍යුන් කොච්චර කෑම බීම එව්වත් මීහි ඒවා දිහා හැරිලාවත් බැලුවේ නෑ.මුළු දවස් දෙකේම ඇඳ උඩට වෙලා කැමරාවට පේන්න අඬ අඬ හිටියා.ඉතින් තවත් කොල්ලට මේක බලන් ඉන්න බැරි වුණා.
YOU ARE READING
𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||
Fanfiction"මං ඇත්ත කිව්වේ මිසිස් ජොන්..තමුසේ මොකා එක්ක නිදාගත්තද කියලා දන්නේ තමුසෙ විතරනේ." ඒ වචනවලට මීහිගේ ඉවසීමේ සීමාව පැන්නා.අන්තිමට එයාගේ අත නතර වුණේ ටේහ්‍යුන්ගේ කම්මුල රතු කරලා. "ජස්ට් ශට් අප් ටේහ්‍යුන්.දරුවො ඉස්සරහ පිස්සෙක් වගේ හැසිරෙන්න එපා.මට...මට තව...