𝙰𝚜 𝚢𝚘𝚞𝚛 𝚠𝚒𝚜𝚑,

791 133 3
                                    

𝙱𝚊𝚌𝚔 𝚝𝚘 𝚙𝚛𝚎𝚜𝚎𝚗𝚝.

"ඩෑඩ් නිසා තමයි සේරම වුණේ...."

කාරා ගෙදෙට්ට අඩිය තියපු ගමන් කළේ එයාගේ බෑග් එක විසි කරලා දාපු එක.

"කාරා...නවතින්න...කිව්වම ඔහොම ඉන්නවා.කාරා.."

ටේහ්‍යුන්ගේ වචන ගණන් ගන්නේ නැතුව ගස්සගෙන උඩට ගිය කාරා එයාගේ රූම් එකේ දොර 'දඩාස්' ගාලා වහපු සද්දේ මුළු ගෙදරටම ඇහුණා.

"මං කාරාව බලන්නම් ඩෑඩ්."

ලොකූ හුස්මක් අරන් කායි එයාලගේ රූම් එක දිහාවට ඇදුණා.

"කාරා මේ දොර අරින්න.මාවත් ඇතුළට ගන්නකෝ."

කායි ටිකක් වෙලා කෑගැහුවට පස්සේ තමයි එයාලගේ රූම් එකේ දොර හෙමීට ඇරුණේ.ටේහ්‍යුන් මේ හැම දෙයක්ම දිහා බලාගෙනයි හිටියේ...ඒ වගේම හැම දෙයක්ම ඒ කාමරේ දොර ළඟ ඉඳන් අහගෙන.

........

"කූ...."

ලියෝනි දුවගෙන ගිහින් ජන්ග්කුක්ගේ වීල් චෙයා එකට පැන්නා.

"ලිලී,ඔම්මා කියලා තියෙනවා නේද කූ පපාගේ ඇඟට ඔහොම පනින්න එපා කියලා.එයා වැටුණා නම් එහෙම."

"මං එයාව වත්තන්නේ නෑ ඔම්මා."

"අයිගෝ...මගෙ හැල්මොනී.කොහොමද අද ස්කූල් ම්ම්..?"

"අද ස්කූල් එතේදි ඇහුවා මගේ පපාගේ නම මොතක්ද කියලා."

"ඉතින්?"

"මම මොකුත්ම කිව්වෙ නෑ."

"ඉතින් ටීච බැන්නද?"

"නෑ.මං එයාත සහසින් කිව්වා.මත පපාලා දෙන්නෙක් ඉන්නෝ කීලා."

"ආහ්...ඔයා මරුනේ."

"මලු තමයි.කූ පපා දන්නෝද කාලා උන්නි-"

මීහි ඉක්මනට දුවගෙන ගිහින් ලිලීව ජන්ග්කුක්ගේ ඔඩොක්කුවෙන් උස්සගත්තා.

"මීහි,මොකද වුණේ...??"

"ආහ් නෑ.මේ ලිලී වොශ් දාගන්න ඕනිනේ.එන්න මගෙ චූටි බෝලේ අපි වොශ් දාමූ."

𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||Where stories live. Discover now