𝙴𝚡𝚙𝚕𝚊𝚗𝚊𝚝𝚒𝚘𝚗

385 33 20
                                    

අවුල් ලෙහමු.

ලිලීගෙ මර්ඩර් එක..

ලියෝනිගෙ මර්ඩර් එක කළේ වාහනේ ආපු කෙනා.ඒක ඇක්සිඩන්‍ට් එකක්..!

හැබැයි ඒ වෙලාවේ ටෙඩීගෙ ඇඳුම ඇඳන් හිටියෙ ටේහ්‍යුන් තමයි.සමහරවිට එයා එහෙම ආවෙ මීහිව බලන්න වෙන්නත් පුළුවන්.

ඒත් එයා නිසා තමයි ලිලී පාරට ගියේ.මොකද එයා බැලුන් ටික ලිලීට දෙන්නෙත් නැතුව අතෑරියෙ හිතලමයි.ඒක ටේහ්‍යුන්ට කේන්තියත් එක්ක ආපු ක්ෂණික සිතුවිල්ලක් කියල තමා කියන්න වෙන්නෙ.

"ඒත් ඒ බැලූන් ටික ලිලීගේ අතට යන්න කලින්ම ඉගිලිලා යන්න පටන් ගත්තා." (Angel,Where are you?)

ඒත් එයා ඒක ගැන පසුතැවුණේ නෑ ඇත්ත දැනගන්නකල් එයාට ඕනිවුණේ එයාගෙ දරුවො දෙන්නගෙ සතුට විතරයි...ඒ නිසා එයා ලිලීගේ මරණෙට වගකියන්න ඕනි තමයි.

"මීහියා...අපේ දරුවෝ දෙන්නට ඔයාව ඕනි.එයාලගෙන් ඈත්වෙලා ඉන්න හේතුවක්-...මං කියන්නේ දැන්වත් ඔයාට පුලුවන් නේද අපි ළඟට එන්න?..මීහි,අපි හැමදේම ආයෙත් හරිගස්සමු....ඔව්,මං දන්නවා මට ඒක පුලුවන්." (Damn F*cking Truth)

මෙතනදි ටේහ්‍යුන්ගෙ හිතේ තියෙන දේ කියවෙනවා.එයා මුල ඉඳන්ම ලිලීව දකින්නෙ මීහි එයාලගෙන් ඈත්වෙලා ඉන්න හේතුව විදියට.ඉතින් ඒ හේතුව නැති කරන්නයි ටේහ්‍යුන්ට ඕනි වෙලා තිබ්බෙ කොහොමත්.ඉතින් ටේහ්‍යුන් ප්ලෑන් කරල හරි නොකර හරි එයාට ඕනි දේ කළා.

ඊටපස්සේ එයා එතනින් පැනලා ගිහින් ටෙඩී ඇඳුමට ගල් පුරවලා ගඟට දැම්මා.මොකද එයාට ඕනි වුණේ නෑ කවුරුත් එයා කරපු දේ ගැන දැනගන්න.විශේෂයෙන්ම මීහි...!

ජන්ග්කුක්ගේ ගෙදරට ආපු බබා

එයාව එහෙට එවන්නෙ ටේහ්‍යුන්.මොකද එයාට තේරුණා එයාට වැරදුණු එක වගේම එයා කරපු කියපු දේවල්වල බරපතළකම ගැන..

"එයා සිහියට ආවේ එයාගේ ෆෝන් එක ගේ ඇතුළේ රින්ග් වෙනවා ඇහෙද්දි. දරුවෝ දෙන්නා ඇහැරෙයි කියන බයෙන් අසිහියෙන් වුණත් බොහොම අමාරුවෙන් ඇවිදගෙන ගිහින් එයා ෆෝන් එක ආන්සර් කළා.

𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||Where stories live. Discover now