4•

476 90 33
                                    


"ඔහ් ජන්කුක් ඔයා ඇහැරුනාද.."

මං පඩිපෙල බැහැගෙන පහලට යනකොටම ටේහ්‍යුන් හියුන් මගෙන් හිනාවෙලා ඇහුවා..මම බැලුවෙ එයාට එහාපැත්තෙ හිටිය කෙනා දැකලා..ටිකක් සුදුමැලි කෙනෙක්..සමහරවිට ඒ ටේහ්‍යුන් යාලුවෙක් වෙන්න ඇති..

"ආ..මේ ඉන්නේ යුන්ගි..මං කිව්වේ~.."

ටේහ්‍යුන් කියද්දි මම එයාට හිනා උනා..එයත් මට ලාවට හිනා වෙලා ටේහ්‍යුන් දිහාට හැරිලා කට කොනින් හිනා උනා

"එතකොට මේ ඉන්නේ අර..අර උබ කිව්ව කොල්ලද බන්.."

"ම්ම්ම් ඔව් ජන්කුක්.."

ටේහ්‍යුන් කිව්වෙ මං දිහා බලාගෙන..මං දැක්කා ටේහ්‍යුන් මගෙ නම කියද්දි යුන්ගි ටේහ්‍යුන් දිහා බලාගෙන මහ අමුතුවට හිනා වෙනවා...

"ඕහ්හ් ටේහ්‍යුන්ගා...මට තාම හීනයක් වගේ බන්.."

"මොනවද.."

"උබ අප්පා කෙනෙක් උනා කිව්වම.."

යුන්ගි හියුන් නාට්‍යක රගපානවා වගේ කිව්ව කතාවට ටේහ්‍යුන්යි මායි දෙන්නම මූනෙන් මූන බලාගත්තේ ඒ කිව්ව දෙයක් පැහැදිලි නැති නිසා..ඒත් යුන්ගි නම් කට කොනින් හිනා වෙනවා...

"මං..මං.. කවද්ද අප්පා කෙනෙක් උනේ බන්..බොරු කියන්නෙපා.."

"නිකම් බබා වෙන්න එපා බන්..මං කියන දේ උබට තේරෙනවනෙ ඉතින්.."

ඇස් නටව නටව එහෙම කියපු යුන්ගි හියුන් ටේහ්‍යුන් හියුන්ගෙ බඩට එකක් ගහලා මං ලගට ආවා..මට ලැජ්ජා හිතිලා තිබුනේ යුන්ගි හියුන් කිව්ව කතාවට..මොකද ඒක මටත් තේරුනා..

"මොකද්ද බබාගෙ නම ජන්කුක්.."

"ඉ-ඉන්සූ.."

"ආ..කිම් ඉන්සූ..!"

යුන්ගි හියුන් එහෙම කියද්දි මම බැලුවේ ටේහ්‍යුන්ග් දිහා..එයා පපුවට අත් දෙකත් බැදගෙන වෙනම ලෝකෙකට වෙලා තනියම හිනා වෙනවා..හුම්ම්ම් එයාට කාවහරි මතක් වෙලා වගේ....

"ජන්කුක්...මම..මෙයාව ටිකක් ගන්නද.."

"ආහ් කමක් නෑ ගන්න..."

"ඔව් ඔව් උබත් ඔව්වා දැන්මම පුරුදු වෙයන්..කොහොමත් ජිමිනව බැදගත්තා කියන්නේ හවුස් වයිෆ් වෙන්න වෙන්නෙ උබට කියන එක තමා..."

𝗨𝗦 [ TK ] onhold |Where stories live. Discover now