ටේහ්‍යුන්ගේ සීතල වෙලා තිබුණ ඒ හීනි තොල් ජන්කුක්ගේ කම්මුල් මෙන්ම කන් පෙති මතද එහෙ මෙහෙ යන්න පටන් ගත්තා..දැනෙන පහසට අවනත වෙලා වගේ ජන්කුක් ඇස් පියන් හෙමීට කෙදිරි ගෑවා..
ම්ම්
කූ..ඔයාට නිදාගන්න ඕනෙද?
ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ සියුම් කන් පෙත්ත මත තොල් තියාගෙන මිමිණුවා..
ඔ-ඔව්
ජන්කුක් ගොත ගහන කටහඩකින් කිව්වම ටේහ්‍යුන්ග් හිනා උනා
ඒත් මට නිදිමත නැත්තම් මොකද කරන්නේ ම්ම්?
ඇයි නිදිමත නැත්තේ?දැන් ගොඩක් රෑ වෙලා
ඔව් රෑ වෙලා නම් තමයි..ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මට නිදිමත නැති එකයි..
ආහ් ඉතිම් ඔයා උදේ වෙනකන්ම ඇහැරිලා ඉන්නද හදන්නේ?
ම්ම් එහෙමමත් නෑ..ඒත් මාව නිදිකරවන්න පුලුවන් බෙහෙතක් තියෙනවා...
ජන්කුක් කුතුහලයෙන් වගේ ටේහ්‍යුන්ගේ පැත්ත හැරුනා..ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ දිලිසෙන ඇස් දිහා බලාගෙන හිටියා..
ඒ මොකක්ද? ස්ලීපින් ටැබ්ලට්ස් ද?
ජන්කුක් ඇහුවම ටේහ්‍යුන්ග් හිනා වෙලා ජන්කුක්ගේ ඉන මිරිකුවා.
ආහ් ටේහ්‍යු..
ජන්කුක්ගේ කටින් ටේහ්‍යුන්ග් කියලා පිට වෙන්න ගියත් ජන්කුක් වචනේ එලියට පනින්න නොදී තොල් තද කරගත්තා..
ඔහ් ඔයා මට නම කියලා කතා කරනවට මම ආසයි..හැබැයි ඊටත් වඩා මම කැමති ඔයා මට හ්‍යුන්ග් කියනවට..ඔයා යුන්ගිටත් එහෙම කියන එකේ මට කිව්වා කියලා ඒකේ වෙනසක් වෙන්නේ නෑ නේ එහෙම නේද!?..
ටේහ්‍යුන්ග් ලස්සනට හිනා උනාම ජන්කුක් ටේහ්‍යුන්ගේ ඒ බොක්සි ස්මයිල් එක අතර හිර වෙලා හිටියා..
හ්-හ්‍යුන්ග්..
ජන්කුක් හෙමින් මිමිණුවා.
දෙවියනේ ජන්කුක් ඔයා මට හ්‍යුන්ග් කිව්වා..මං ඔයාගෙන් ඔය වචනේ අහන්න කොච්චර කල් බලන් හිටියා කියලා ඔයා දන්නවද කූ?ඔයා කොහොමද ඒක දන්නේ?ඔව් ඇත්තටම ඔයා දන්නේ නෑ
YOU ARE READING
𝐌𝐈𝐒𝐓𝐀𝐊𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊]
Romance"අනපේක්ෂිත ආදරය!!නුඹ තීරණාත්මක මොහොතක මට හසු වූ අතර,මම නුඹ කෙරෙහි අසීමිත ආදරයකින් බැඳුනා...මම කිසි දිනක බලාපොරොත්තු නොවුනත් නුඹ දන්නවද? මගේ සියල්ල නුඹ වග...ඉතිම් සොඳුර...ආපසු හැරී බැලීමක් මා හටද නැත..." -TAEHYUNG 𝗧𝗼𝗽-𝗧𝗮𝗲 𝗕𝗼𝘁𝘁𝗼𝗺-𝗞𝗼𝗼𝗸 ...