ටේහ්‍යුන්ග් සිගරට් එක බොන ගමන්ම කාමරේ දොරත් ඇරගෙන එලියට යන්න හැදුවා
ඒත් ජන්කුක්...
"ඔහොම නවතිනවා ඇ-ඇයි තමුසේ මට මෙහෙම දෙයක් කලේ.."
ජන්කුක් ටේහ්‍යුන්ග්ට නවතින්න කියලා කිව්වේ ඇගට දැනෙන වේදනාවත් හිර කරගෙන
ජන්කුක්ට කතා කරගන්න බෑ.ඒ හිතේ තියෙන දේවල් එයාට එලියට දාගන්න බෑ..වචන හිරවෙලා.
එලියට යන්න හදපු ටේහ්‍යුන්ග් එක පාරම වගේ නැවතුනේ ජන්කුක් කිව්ව දේට
SLAP
"මොකක්ද උබ කිව්වේ..මට තමුසේ කියලා කියන්න තරම් උබට කොහෙන් ආපු හයියක්ද? උබ තාම දන්නේ නැද්ද මං කවුද කියලා..."
ටේහ්‍යුන්ග් කේන්තියෙන් කෑ ගැහුවා.ඒ කේන්තිය පිට කරගන්න ටේහ්‍යුන්ග්ට කරන්න දෙයක් තිබ්බේ නෑ..ඒ නිසා තරහ පිටකරගන්න ජන්කුක්ව තෝර ගත්තා
"ඉදපන් උබට මං කවුද කියලා පෙන්නන්න"
කෙලින්ම ජන්කුක් ගාවට ගිය ටේහ්‍යුන්ග් ජන්කුක්ව ඇදට තල්ලු කලා..තල්ලු කරලා ජන්කුක්ගේ බෙල්ලට අත් දෙකම තියලා තද කරා..බෙල්ල තදින් මිරිකගෙන හිටියේ ජන්කුක්ට හුස්ම ගන්න එක අමතක කරවලා..ජන්කුක්ට කතා කරන්න බෑ.ජන්කුක් ටේහ්‍යුන්ගේ අත් දෙක අයින් කරන්න හැදුවත් ජන්කුක්ගේ සියුමැලි අත් වලින් ඒක කරන එක ටිකක් අමාරු උනා..
අන්තිමේදී ටේහ්‍යුන්ග්ම අත් දෙක ලිහිල් කරලා ජන්කුක්ගේ ඇගම වැහිලා තිබ්බ බෙඩ්ශීට් එක අරන් විසි කරලා දැම්මා
ටේහ්‍යුන්ග් ඇදන් හිටිය ඒ සිල්ක් ශර්ට් එකේ බොත්තම් එකින් එක ගලවන ගමන් ජන්කුක් දිහා බැලුවා
"අනේ සර් මං ඔයාට වදින්නම් ඕක නම් කරන්න එපා ප්ලීස්.."
ජන්කුක් එහෙම කිව්වත් ටේහ්‍යුන්ග් හිටියේ ජන්කුක්ව නොඇසුන ගානට.
ජන්කුක් බිම බලාගෙන ආයෙත් අඩන්න ගත්තා.ජන්කුක් දන්නවා එයාට සිහිය නැති වෙලා ඉද්දි උන දේම දැන් ආයෙත් එයාට සිහිය තියෙද්දි වෙන්න යනවා කියලා..
"බේබි..දැන් අඩන එක නවත්තන්න ඕනේ ම්ම්.."
"මාව අත් අරින්න සර්..මට යන්න දෙන්න"
YOU ARE READING
𝐌𝐈𝐒𝐓𝐀𝐊𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊]
Romansa"අනපේක්ෂිත ආදරය!!නුඹ තීරණාත්මක මොහොතක මට හසු වූ අතර,මම නුඹ කෙරෙහි අසීමිත ආදරයකින් බැඳුනා...මම කිසි දිනක බලාපොරොත්තු නොවුනත් නුඹ දන්නවද? මගේ සියල්ල නුඹ වග...ඉතිම් සොඳුර...ආපසු හැරී බැලීමක් මා හටද නැත..." -TAEHYUNG 𝗧𝗼𝗽-𝗧𝗮𝗲 𝗕𝗼𝘁𝘁𝗼𝗺-𝗞𝗼𝗼𝗸 ...