𝐄𝐏𝐈𝐋𝐎𝐆𝐔𝐄

903 89 26
                                    

Hold Me Like The Night Holds The Moon In Its Arms✨

ලන්ඩන් නුවර මේ වෙද්දී ගිම්හාන සෘතුවට හිමිකම් කියන්න පටන් අරන් තිබුනා...ලැවෙන්ඩර් මල් හැම තැනකම සුවඳ විහිදුවමින් පිපෙන්න පටන් අරන් තිබුනා...ලැවෙන්ඩර් වලට නොදැවෙනි රෙඩ් රෝසස්ද ලන්ඩන් නුවර පුරා වීදි වල විකුණන්න දාලා තිබුනා...රෙඩ් රෝසස් හුඟක් වෙලාවට මෙහෙ නම් ආදරවන්තයෝ අතර හුවමාරු වෙන ප්‍රසිද්ධ ෆ්ලවර් එකක් උනා...

මමා!!

මමා!!!!!

චූට්ටක් ඉන්න එලී...මමා වැඩක්නේ...

මමා ඔයා එන්නම ඕනේ!!

මොකද මේ? එලී...මම් වැඩක්නේ බේබි...මේ ඩැඩා ඉන්නේ...මොකද උනේ කියන්න...

ටේහ්‍යුන්ග් එලීනාව අත් දෙකෙන් උස්සලා අරගෙන උකුලෙන් තියාගත්තා...එලීනා කියන්නේ ටේහ්‍යුන්ගෙයි ජන්කුක්ගෙයි පලවෙනි බබා...එලීනාට හෙටට අවුරුදු හයක් පිරෙනවා...කාලය ගෙවිලා යන අපූරුව...ඇත්තටම පුදුමයි...

නෝ ඩැඩා,මමා මට කිව්වා මාව බෙලා එක්ක සෙල්ලම් කරන්න එක්කන් යනවා කියලා...ඩැඩා!! බෙලා මං එනකල් බලන් ඉන්නවා...මමා මට චීට් කලා...

එලීනා පිරුණු රෝස තොල් උල් කරලා කියලා ටේහ්‍යුන්ග්ට එරෙව්වා...ජන්කුක්ගේ තොල් එහෙම් පිටින්ම එලීට පිහිටලා තිබුනා...තොල් උල් කරගෙන වරුවක් කියවන ජන්කුක්ගේ කියවිල්ල...එලීටත් ඒ කියවිල්ලම ඒ විදිහටම පිහිටලා තිබුනා...ටේහ්‍යුන්ග් හිනා උනා...

මමා වගේමයි!

ටේහ්‍යුන්ග් එලීගේ රෝස කම්මුලක් සිපගත්තා...එලීනා බිමට කරගෙන හිටි හිස මඳක් උස් කරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා...
මමා?මම මමා වගේද ඩැඩා? නෝ නෝ...මම ඔයා වගේ...මට එයා වගේ වෙන්න ඕනි නෑ...

එලී ආයෙම රවලා කිව්වම ටේහ්‍යුන්ග් එලීව වඩාගෙන සෝෆා එක උඩින් නැගිට්ටා..නැගිටලා එලීගේ පුංචි නහය ඇඟිලි දෙකකින් මිරිකලා ලස්සනට හිනා උනා...

ප්‍රින්සස්,ශට් අප්!! මමාට ඇහුනොත් අපි දෙන්නම ඉවරයි ඕකේ?

නෝ ඩැඩා...එයා මට වෙනස්කම් කරනවා...මම තරායි හම්ප්...

𝐌𝐈𝐒𝐓𝐀𝐊𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now