"ආහ්..... ආහ්..... ආහ්........"
"ඒ බන් සේහියා... නිනියාගේ කාමරෙන් නේද අර කෙදිරි ගාන සද්දේ එන්නෙ ....🤭🤭🤭😂" නාරා සේහිත් එක්ක කීවා 🥴🥴🥴
" ඒකනේ බන් අරකි ගුහාව අස්සෙ කොල්ලෙක් එක්කවත් ඉන්නවද දන්නෑ හැබැයි 😂😂😂" සේහි කිව්වා
"තොට මාන්දමද උට්ටෝ අපේ එකීට කොල්ලො ඇලජික් ඒකිට 🥴🥴" රියා කිව්වා
"ඒකත් ඇත්තනේ තෝනේ කොල්ලොන්ට පැණි හලන්නි නේද බම්ලනි😂😂😂😂😂😂😂 " නාරා දාගෙන රියාව පච කර කර හිටියා . අනිත් උන් ඩබලත් මහහයියෙන් හිනා වෙවී ඉද්දි කට්ටියට නිනීගේ කාමරෙන් ආපහු අර සද්දේ ඇහෙන්න ගත්තා .
"දැන් නම් මට කොල්ලෙක්ගේ කටහඩ ඩෝ ඇහෙන්නෙ අපි තුනට ගනන් කරල කඩන් පනිමුද ඇතුලට.. ඕකි අපිටත් කියන්නෙ නැතුව කොල්ලෙක් සෙට් කරන්ද දන්නෑ "🥴🥴🥴 රියා කටත් ඇද කර කර හෙමින් කියෝ කියෝ හිටියා.
" හාකෝ හාකෝ ඒයි සේහියා නාරායා ඔන්න යන් ඈ හනා.... දුල් ...... සෙත්......." කියලා තුන්දෙනාම නිනිගේ රූම් එකට පැන්නා . ඒත් කඩන් පනිනවා වගේම මුන් කට කැඩිච්ච කතාවක් කියන්ම තමා පැන්නෙ...
" ඒයි තෝ ගස් බල්ලා තොට කොල්ලොත් එක්ක අරවා කරන්න හොදයි අපිට කියන්න බෑනේ නේද කිව්වොත් හෙන ගහනවනේ " කියාගෙන නාරා ඇද දිහා බලද්දී තුන් දෙනාටම දෙයියෝ සිහි උනා 🥴🥴🥴 බලද්දි ඉන්නෙ නිනිගේ පොඩි ඔප්පා 😂😂😂😂ටේහියුන් 😂😂🙂 ... නිනියා හිටියේ ටේගේ කම්බුලේ ක්‍රීම් එකක් ගගා ඒකට තමා මේ ටේහියුන් කෑගහලා තියෙන්නෙ 😂😂😂🥴 බලන්න ඉතින් අපේ කෙල්ලෝ තුන හිතපු දේවල්
( වල් නේ කෙල්ලො 😂😂😂🥴 මාත් වල් )
" හී ආ ටේ ඔප්පා 🙂🙂🙂 ඔයාද හී ගනන් ගන්න එපා ඈ මන් කියපු එක හේ හේ මගේ කටහොද නෑ කියලා උයා දන්නෝනේ හී " නාරා උපරිම කියුට් මූනක් දාන් කේන්තියෙන් මූනත් රතු කරන් ඉන්න ටේ දිහා පපී ඇස් වලින් බලන් හිටියා 😂😂😁🥺
දැන් ඔයාලා හිතනවද අපේ නිනියාගේ මූන කොහොම ඇතිද කියලා 😂😂😂😂😂 රතු වෙලා කනේ ඉදලා ඒකි ටේ දිහා බලනවයි අර ත්‍රිබල දිහා මාරුවෙන් මාරුවට බලනවා 😂😂😂 ටේගේ තරහෙන් පිරුනු මූන දිහා බලන්නත් බයයි ...🥴🥴🥴 ඒත් හිතපු නැති විදියට ටේහියුන් මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා 😂😂😂😂😂😂😂
YOU ARE READING
𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤ ( On Going )
Fanfictionතනිකරම පිස්සු නටන මලහොල්මන් කෙල්ලෙක් 😂😂..... කියුට් ඒත් සැර සුට්ටක් විතර අහංකාර කොල්ලෙක් 🤭.... නොබිදෙනා සහෝදරත්වයක් 🥺❤...... ආදරනීය දෙමව්පියන් 🥺❤......... පිස්සු කෙලින යාලුකම් 😂🥺❤..... ඉතින් ඉස්සරහට බලාගමු නිනීගෙයි ජින්ගෙයි ආදරනීය ආතල් ආද...