.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
" මෝ ..😮😮😮.........................."
මොකෝ උනේ.....මේකයි වෙලා තීන්නෙ 😂😂😂👍👍🥲🥲
Flash back ............................
ජන්කුකුයි නිනීයි ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලානෙ හිටියේ 🤭🤭🤭🤭 ඉතින් ඒ දෙන්නා ජින්ගෙයි නාම්ජූන්ගෙයි සීන් එක ගැන හිත හිත ඔහේ වහලෙ දිහා බලන් හිටියා.. ඒත් ටික වෙලාවකින් ජන්කුක් කතා කලා..
" බබී මට කියනවද ඔයාගෙ ප්‍රශ්නේ ම්......."
" ජන්කුකී .... මේකයි 🥺🥺🥺 මට හිතෙන විදියට මට බොඩිගාඩ් කෙනෙක් දැම්මෙ මට මරණ තර්ජන තියෙන හින්දා වෙන්න බැරිද .. මන් ඔයත් එක්ක කියන්නෙ වෙන කාත් එක්කවත් කියන්න බැරි හින්දා 🥺" නිනී ජන්කුක් ගේ පපුවට තුරුල් වෙන ගමන් ඇහුවා..
" ඒක මෙහෙම වෙන්නත් පුලුවන් නිනීයා.. 🙂🙂🙂 මරන තර්ජන නැතුව ඔයාට වෙන කරදරයක් වගේ මොනාහරි වෙයි කියලා හිතලත් බොඩිගාඩ් කෙනෙක් දැම්මා වෙන්නත් පුලුවන්නෙ නේද " ජන්කුක් කිසිම දෙයක් හිතන්නෙනැතුව කියලා දැම්මා .. එයා ඒකෙ බරපතලකමක් දන්නෙ නෑ කෝමත් තාම එයාටත් නිනීගෙ වයසේ පොඩි කොල්ලෙක්නේ🥲🥲🥲
( දැන් ඉදලා මන් කියන ඒවා bold කරලා දාන්නෙ)
" එහෙමවත් හිතමුකෝ කූ...🙂🙂🙂 මට ඔලුව රිදෙනවා කූ නිදාගමු ඒනම් නේද 🥺🥺" නිනී ජන්කුක්ට කියලා ඇදෙන් හාන්සි උනා..
" හරි බබා මටත් නිදිමතයි අපි දොයියමු " ජන්කුක් ඒක කියපු විදියට නිනීට කියුට් විදියට හිනා ගියා... 😂😂
ටික වෙලාවකට පස්සෙ දෙන්නා දෙපැත්ටතක නිදාගත්තත් දෙන්නවම එකට ඇලෙන්න ගියේ පොඩි වෙලාවයි 😂😂😂🥲🥲 නිනීගෙ අත තිබ්බෙ ජන්කුක්ගේ T එක අස්සෙ ජන්කුක් හිටියේ නිනීගේ ඇග උඩ කකුලක් දාන් එක අතකින් ඉන අල්ලන් 😂😂🥲 දෙන්නම හොදටම නිදි .. නින්ද ගියාම මොකුත් දන්නෑ නේ ඉතින් 🥲🥲😂 උස්ඩන් ගියත් ...
( ඔන්න ඕක තමා අපේ ජිනයියා දැක්කෙ )
Flash back end ....
YOU ARE READING
𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤ ( On Going )
Fanfictionතනිකරම පිස්සු නටන මලහොල්මන් කෙල්ලෙක් 😂😂..... කියුට් ඒත් සැර සුට්ටක් විතර අහංකාර කොල්ලෙක් 🤭.... නොබිදෙනා සහෝදරත්වයක් 🥺❤...... ආදරනීය දෙමව්පියන් 🥺❤......... පිස්සු කෙලින යාලුකම් 😂🥺❤..... ඉතින් ඉස්සරහට බලාගමු නිනීගෙයි ජින්ගෙයි ආදරනීය ආතල් ආද...