" උබට මන් ලව් කරන කෙල්ලව කිස් කරන්න තරම් හයියක් ආවේ කොහෙන්ද 😑😑😑😑😑"
.
.
.
.
.
.
.
..
.
.
.
..
.
.
.
.
.
.
.
.
.එහෙම කියලා කොල්ලෙක් රියාව එකපාරටම ඇදලා ගත්තා .. හොබියා කම්පියුස් .. එයා විතරක් නම් මදෑ රියාත් කම්පියුස් .. කොහෙන් ආපු කොල්ලෙක්ද කියලා හිතන් . 😂😂😂ඒත් ඒ කටහඩ හොදට හුරුපුරුදු කටහඩක් කියලා දෙන්නටම තේරුනු හින්දා . හොබියි රියායි එකපාරටම පිටිපස්සේ හැරිලා බැලුවේ කව්ද කියලා 😂😂😂😂😂😂😂😂
.
.
.
.දැකපු දේ එක්ක රියාට හිනාවක් පිපුරුවා හැබැයි හොබී නම් කේන්තියෙන් ඉන්නෙ මොකද ඉතින් ගන්න තිබ්බ කිස් එක කෑවානේ ඒ කෙනා ඇවිත් 😑😂
😂😂😂😂😂😂😂😂...
Riya- " හම්මෝ හොබී ඔප්පා බලන්නකෝ මට ආදරේ කරන කොල්ලා ඇවිත්ලු 😂😭😂😭😂😭😂😭😭😂😭😂😂😭😂😭😂😭😂😭 යා....... ටේ ඔප්පා.... තව්සේ මොනාද ඕයි මේ කරන්නෙ 😭😂😭😂😭😂😭😂😭😂"
ඔව් ලමයි ඇවිත් හිටියේ ටේහියුන් 😂😂😂😂
මේකයි උනේ... ටේහියුන් ගෙදර යන්න වාහනේට නැග්ගත් හොබියව මතක් වෙලා ගාඩ්න් එක පැත්තට එනවා.. එද්දි දකින්නෙ සුන්දර දර්ශන පටයක් 😂😂❤❤ ඒක චකබලාස් කරන්න පුදුම ආසාවක් එන්නෙ.. ඉතින් රියාගෙ කොල්ලා වගේ ගැම්මට ටෝක් දෙනවා එතනට ඇවිත්..😂😂 නිනීගේ අයියා කියන්නෙ නිකන්ද ඉතින් ජාන වල ඉදලම කුපාඩි කම...
Hobi - " මොකක්ද ඕයි ඒ කරපු කැත වැඩේ 😒😒😒 කිස් එකක් ගන්න හැදුවා විතරයි මහසෝනා වගේ මෙතනට ඇවිත් කෑවානේ ඕයි 😩😩😩 මගේ කෙල්ලගෙන් මට උම්මා ගන්න නෑ නේ 😩😩"
හොබී නහයෙන් අඩ අඩ කියද්දි ..
Riya - " අයියූ හොබී ඔප්පා ගෙදර ගියාම මන් ඔයාට ගොඩාක් කිස් දෙන්නම් 😁😁❤
හලිද නගා වගේමනේ ඉතින් අයියත් 😒😒😒 කඩාකප්පල් කරන්නමයි හදන්නෙ හැමදේම සැක් 😒😒"Taehyung - " අනේ පලෑම් බොල යන්න .. තොපි මෙහෙ වරෙව් යන්න .. කට කිස් කරන්න බැරිනම් පුප කිස් කලාත් මට වැඩක් නෑ හුම් 😒😒😒 අන්න අරහේ ජූන් හියුන්ට තද වෙලාලු යමන්ලා අපි පරක්කු උනොත් අපිවත් කයි කේන්තිය යනකන් .. "
YOU ARE READING
𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤ ( On Going )
Fanfictionතනිකරම පිස්සු නටන මලහොල්මන් කෙල්ලෙක් 😂😂..... කියුට් ඒත් සැර සුට්ටක් විතර අහංකාර කොල්ලෙක් 🤭.... නොබිදෙනා සහෝදරත්වයක් 🥺❤...... ආදරනීය දෙමව්පියන් 🥺❤......... පිස්සු කෙලින යාලුකම් 😂🥺❤..... ඉතින් ඉස්සරහට බලාගමු නිනීගෙයි ජින්ගෙයි ආදරනීය ආතල් ආද...