𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 9🤭❤

47 10 0
                                    

" ආහ්.........."




"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



























" අනේ කූ බබා ඔයා නැගිටලා ඔහොම ඉන්න රත්තරන් මන් ඩොක්ටර්ව එක්කන් එන්නම් නිනී බබා මෙයාට නැගිටින්න දෙන්න එපා" ජින් එහෙම කියලා එලියට දුවගෙන ගියා ඩොක්ටර්ව එක්කන් එන්න. ජින් එලියට ගියාම නිනී ගියා ජන්කුක් ගාවට . ගිහින් මෙහෙම කිව්වා..



" කුකී....🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺" නිනී කදුලු පුරෝගෙන නිකන් වැරැද්දක් කරපු පොඩි එකෙක් වගේ බිම බලන් හිටියා...



ජන්කුක් අමාරුවෙන් උනත් නිනී දිහා බලලා කතා කලා..


" නි....නීයා...... 😕 මගේ... දිහා... බ..ලන්න..කෝ...😕😕 ඇ..යි බිම බල..න් ඉන්..නේ..🥺 මාත් ක්ක තරහයි..ද.. මැනික🥺🥺 .." ජන්කුක් නිනීට මැණික කිව්වා විතරයි කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් ජන්කුක් දිහා බැලුවා. ජන්කුක්ටත් කියපු දේ තේරුනේ ඊට පස්සෙ කොල්ලා හෝ ගාලා රතු වෙලා කෙල්ලත් එහෙම තමා .. 🙂🔪



" කු..කී මේ ඔයා... ඇ..යි මැදට පැන්නෙ ..🔪🔪 එතනදි තව්සෙට මොනාහරි උනානම් ..🥺🥺😭😭😭.." කියලා කෙල්ල අඩන්න පටන් ගත්තා .මුලින්ම ටිකක් ගොතගැහුවත්  ඊට පස්සෙ කෙල්ල බනින්න ගියත් කෙල්ලට ඇඩුනා ඇත්තටම කෙල්ල හයියෙන් ඇඩුවා. කෙල්ල අඩද්දි  ජන්කුක් මෙච්චර වෙලා හිර කරන් හිටපු කදුලු එලියට ආවා.🥺🥺🥺


" හේ බබා අඩන්න එපා .. අ.නේඑ..... ඉ..හි ..😭😭🥺 ඔයා අඩද්දි මටත් ඇඩෙ..නෝ..." ජන්කුක් එහෙම කිව්වම නිනී එකපාරටම අඩන එක නතර කරලා...


" හරි  🤧🤧🤧 ඔයා ඒ වගේ දෙයක් කරපු වෙලාවේ මට මොනා හිතෙයිද කියලා ඔයාට හිතුනද ආ 🥺🥺🤧 මට මැරෙන්න හිතුනා ජන්කුකී ඔයා මගේ බෙස්ටා ඒ වගේම දැන් අපි එකම පවුලෙ නේද 🥺🥺🥺ඔයාව මට නැති-  .. 🤧🤧🥺 මට එහෙම හිතන්නවත් ඕනෙ නෑ 🤧🥺😞 ඔයා ආපහු මේ වගේ දේවල් කරන්න එපා කූ...🥺🥺 හරි ද " නිනී මෙහෙම කියද්දි ජන්කුක් අහන් ඉදලා එයා ලගට එන්න කියලා නිනීට අතින් ඉගි කලා 🤭🤭




𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤  ( On Going )Where stories live. Discover now