ටික වෙලාවකින් කට්ටියම කතා වෙලා ඇතුලට යන්න තීරණය කලා..ඒත් එක්කම..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
..
.
.....
.
.
.
...
.
" ඩෝන්....🤯🤯🤯🤯🤯"......................................................
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.ඒම සද්දෙකින් බේස්මන්ට් එක පුපුරලා ගියා 🤯🤯🤯 ඒක දිහා ශොක් වෙලා බලන් හිටපු කට්ටියවම සිහියට ගත්තේ සුක්හියුන් 😫😫...
" හියුන් ....🥺🥺 හියු......න් අපි යන් ඉක්මනට අනේ........................ පව් මගේ කෙල්ලො 😫😫" සුක් එහෙම කිව්වම ඇස් වල කදුලු පුරවන් හිටපු කොල්ලො ටික සුක්ගේ පස්සෙන් ගියා.... හැබැයි ඇතුලට යද්දි දැකපු දෙයින් බය වෙන එක කෙසේ වෙතත් කට්ටියගෙම කටවල් ගායි ගාලා ඇරුනා .. ඒ මොකටවත් නෙවෙයි 😯😯😳😳😳 කෙල්ලො හතර දෙනාම හිටියේ තුවක්කු අතේ තියන් පුදුම හොට් විදියට ..... ගෙදර හිටපු නිනී මෙතන ඉන්නවා දකිද්දි ඉතින් කොහොමත් පුදුම වෙන්න එපැයි .. ටේහියුනුත් ඒ පැත්තකට වෙලා ගැම්මෙන් හිටියේ ... හැබැයි කොල්ලයි කෙල්ලො හතරයි දැක්කෙ නෑ නාම්ජුන්ලා ඇවිල්ලා ඉන්නවා කියලා .. නිනී හිටියේ පුදුම සතුටකින්....😏😏😏 මැර සෙට් එකව පරද්දන්න පුලුවන් උනු හින්දා ...
නිනී
YOU ARE READING
𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤ ( On Going )
Fanfictionතනිකරම පිස්සු නටන මලහොල්මන් කෙල්ලෙක් 😂😂..... කියුට් ඒත් සැර සුට්ටක් විතර අහංකාර කොල්ලෙක් 🤭.... නොබිදෙනා සහෝදරත්වයක් 🥺❤...... ආදරනීය දෙමව්පියන් 🥺❤......... පිස්සු කෙලින යාලුකම් 😂🥺❤..... ඉතින් ඉස්සරහට බලාගමු නිනීගෙයි ජින්ගෙයි ආදරනීය ආතල් ආද...