" අනේ මෙයා 😱😱😱.................................."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.Yoongi- " අඩෝ ටේයා මූ නේද අර එක පාරක් අපේ හියුන් එක්ක වලියකට enter උනේ ඈ මුට කව්ද යකූ ප්රින්සිපල් කම් දෙන්නෙ අනික මේ අපේ හියුන්ට අයිති යුනි එකේම 😱🤨🤨🤨🤨"
යුන්ගි ටේහියුන් ගේ අතට හිමින් පිටට පාරක් ගහලා කිව්වා..
යුන්ගි එහෙම කිව්වමයි ටේහියුන් ඒ ආපු කෙනා දිහා හොදට බැලුවේ..😵💫😵💫😵💫 හැබැයි දැක්ක ගමන් කේන්තියයි තමන්ගේ නන්ගි ගැන බයකුයි දෙකම එකපාර ඇතිඋනා.. ටේ අත් දෙකත් මිට මොලවගෙන ඉස්සරහට යන්න හැදුවත් නිනී ඒ වෙලේම එතනට ඇවිත් ටේ ව බැක්හග් එකකින් සන්සුන් කලා..
Nini- " ඔප්පා calm down🙂🙂🙂 මෙතන රන්ඩු කරන්න එපා අපේ ඔප්පට හොද නෑ නේ ම්......"
ටේයුන් මේ ලෝකෙ සන්සුන් වෙනවා නම් සන්සුන් වෙන්නෙ එකම දේකට විතරයි ඒ එයාගේ යොදොන්සන් නිනී ඉස්සරහ දි විතරයි 🥺🥺 ඒක තමා ආදරේ කියන්නෙ ඒ සහෝදරකමට මොන කතාද ඉතින් .......
Taehyung -" බේබ් ... ඒ මනුස්සයා එච්චර හොද කෙනෙක් නෙවෙයි හියුන් මේක දැනගත්තොත් අපිට යුනි එවන එකකුත් නෑ ඒ වගේද අර බලන්නකෝ ඒ මිනිහා අපි දිහා බලන් ඉන්න විදිය ... කව්ද දන්නෙ නෑ මේ හාල් පාරුවව අපේ යුනි එකේ හෙඩ් කලේ 😕😕😕"
Nini- " අරස්සො අරස්සො මගෙ වින්ට බෙයාර් ඔප්පේ .. අපිට අපේ සූමෝ ඔප්පා යි මගේ බොඩි ගාඩායි ඉන්නෝනේ මොනාහරි උනිත් දෙමු ඩිසුන් ඩිශුන් ගාලා උඩ යන්න🤭 "
නිනීගේ කියුට් කතා හින්දා ටේගේ මූනට ආදරනීය හිනාවක් ආවා.ඒත් එක්කෙනෙක්ට නම් මල පැනලා ඉන්නෙ ...😂 වෙන කාටවත් නෙවෙයි අපේ යුන්ගියාට ... සූමෝ ඔප්පා කියලා නිනී කිව්වෙ යුන්ගිට... කාටවත් ලොකුවට මීටර් උනේ නෑ ඒක.
YOU ARE READING
𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤ ( On Going )
Fanfictionතනිකරම පිස්සු නටන මලහොල්මන් කෙල්ලෙක් 😂😂..... කියුට් ඒත් සැර සුට්ටක් විතර අහංකාර කොල්ලෙක් 🤭.... නොබිදෙනා සහෝදරත්වයක් 🥺❤...... ආදරනීය දෙමව්පියන් 🥺❤......... පිස්සු කෙලින යාලුකම් 😂🥺❤..... ඉතින් ඉස්සරහට බලාගමු නිනීගෙයි ජින්ගෙයි ආදරනීය ආතල් ආද...