Chapter 23 🤭❤

36 5 10
                                    

" ඉන්ඩෝ මන් එන්නම් "....

නිනී එහෙම කියලා රූම් එකේ දොර ඇරියා.. 😂 හැබැයි හිටියේ කීයටවත් මුහුන දෙන්න බැරි කෙනෙක්ලු 🥲🥲🥲 කව්ද දන්නවද..........
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

 😂 හැබැයි හිටියේ කීයටවත් මුහුන දෙන්න බැරි කෙනෙක්ලු 🥲🥲🥲 කව්ද දන්නවද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Nini - " ජි..න් ඔප්..පා... ඔයා මොක..ද මෙහෙ.... 🥲🥲🥲🥲😬😬😬

ලැජ්ජාවෙ උපරිමේ හිටපු කෙල්ලට වචනත් පැටලුනාලු 😂🥲

Jin - " ඇයි දැන් මට එන්න බැරිද ම්ම්...... 😉😉😉😉

Nini - " නෑ ......ඔප්..පා ඔයා..ට පුලුවන් ... 🥲🥲🥲

ජින් අමුතු විදියට හිනා වෙවි හිටපු හින්දා නිනීගේ මූන ගිනි ගන්නවා වගේ කන් දෙකේ ඉදලා රතු වෙලා ..😂 අන්තිමට කරන්න දෙයක් නැති හින්දා ජින්ව රූම් එක ඇතුලට ගත්තා 😬😬..

😂 අන්තිමට කරන්න දෙයක් නැති හින්දා ජින්ව රූම් එක ඇතුලට ගත්තා 😬😬

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නිනීගෙන් සද්දයක් වත් නැති හින්දා ජින්ම
කතාව පටන් ගත්තා ...

Jin - " මන් දෙයක් කියන්නත් එක්ක ආවෙ බබා 🙂🙂🙂 ... ලොකු සර් හෙට බබාට ඔෆිස් එකට එන්න කියලා .. ජූන් කියන්න කිව්වා .. ටේටයි ජූන්ටයි ඔයාටයි තුන්දෙනාටම එන්න කියලා .. හෙට මීඩියා මීටින් එකක් තියෙනවා ලු ... ඔයාගෙ studies වලින් පස්සෙ මොනාද කරන්නෙ එහෙම දේවල් ටිකක් අහයි කිව්වා දැන්ම හිතන් හෙට එනකොට එන්න කිව්වා 🙂😬😬 හී...."

𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤  ( On Going )Where stories live. Discover now