" අයියෝ චූටි අඩන්න එපා පොඩි එකෙක් වගේනේ මේ බලන්න මන් ඔයාට බඩ්ඩක් ගෙනාවා බලන්නකු අනී 🤭🤭🤭❤" ඒ ආපු කෙනා නිනීට කිව්වා
" කෝ ......"
Jin pov
Jin mind
" හනේ අර කෙල්ල පොඩි එකෙක් වගේ අර ආපු කොල්ලාගෙ කරේනේ 😂😂 අඩාගෙන නැග්ගේ හැබැයි මොකෝ දන්නෑ 🥴🥴🥴🥴 අහලම බලන්න ඕනේ කව්ද කියලා "" මේ නාරා මිස් අර කව්ද ඒ කොල්ලා " නාරා ලස්සන හිනාවක් දාලා මෙහෙම කිව්වා
"ආ ජින්ශි ඒ අපේ නිනීගේ ලොකු ඔප්පා කිම් නාම්ජූන් .🤭🤭🤭 අවුරුදු පහකින් මේ නිනී එයාව දැක්කේ ඇමෙරිකාවේ හිටියේ ඉතින් ඒ සතුටට මේ කෙල්ල අඩන්නෙ 😊🤭" ආ නාරා එහෙම කිව්වම මටත් පොඩි අවුලක් ගියා ඉතින් අනේ අනේ අර කෙල්ල කොල්ලා ඇතුලට එන්නත් කලින් 🤭🤭 ඒත් ඔහොම යන්කෝ කෙල්ලෙ මට කිචන් එකේදි කිව්ව දේ 😏😏😏 මට අමතක නෑ හාහ් අපි බලමුකෝ ඔයාව කන්ට්‍රෝල් කරන්
න මට හෙන කට්ටක් කන්න වෙයි 😏😏 කමක් නෑ " මන් ඔහොම හිත හිත ඉද්දි නිනීගේ ඔප්පා කෙල්ලගෙ අතට මොකක්ද ලොකු පෙට්ටියක් දුන්නා ...
Jin pov end
"ඔප්පා.............................................................................................. මන් හිත දේමද මේකේ තියෙන්නෙ 🥺🥺🥺 " නිනී එහෙම ඇහුවම නාම්ජූන් ඔලුව වනලා ඒක ඔව් කියලා අනුමත කලා එයාගෙ කම්බුල් වල ගැහෙන හිත් වශී කරන හිනාව දාගෙන 😉😉
" අනේ ඔප්පා කුමාවෝ..... චොම්මල් කුමාවෝ... 😭😭😭 ඒ කියන්නෙ ඔප්පා මෙහෙන් යන්න කලින් මන් මට එද්දි ගේන්න කියපු රොබෝව ඔයාට මතකයි 🥺🥺🥺 ඔයා තමයි බෙස්ට්ම ඔප්පා මගේ " හැබැයි ඉතින් නිනී නාම්ජූන්ට ඔහොම කියද්දි තුන්දෙනෙක් ඉරිසියාවේ පැලෙනවලු 🤭🤭🤭😂😂 කව්ද දන්නවද අපේ WWH ජිනුයි Sleeping cat යුන්ගියයි කොටි දැවැන්තයා ටේහියුනුයි 😂😂 ජින් ඔරවන්නෙ ඇයි කියලා එයාට තේරෙන්නෙත් නෑ ලු හැබැයි 😂🤭 බලමුකෝ මොකෝ ඉතින් මේ ජින්ට වෙලා තියෙන්නෙ කියලා
YOU ARE READING
𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤ ( On Going )
Fanfictionතනිකරම පිස්සු නටන මලහොල්මන් කෙල්ලෙක් 😂😂..... කියුට් ඒත් සැර සුට්ටක් විතර අහංකාර කොල්ලෙක් 🤭.... නොබිදෙනා සහෝදරත්වයක් 🥺❤...... ආදරනීය දෙමව්පියන් 🥺❤......... පිස්සු කෙලින යාලුකම් 😂🥺❤..... ඉතින් ඉස්සරහට බලාගමු නිනීගෙයි ජින්ගෙයි ආදරනීය ආතල් ආද...