𝑪𝒉𝒂𝒑𝒕𝒆𝒓 12 🤭❤

38 7 2
                                    

" යා .......... ඔහේ කව්ද "   නිනී එකපාරටම කෑගැහුවම ඒ කෙනා නිනීගේ කට වැහුවා...

















" යා ඉබ්බි  මේ මන් ඕයි මාව අදුරගන්න බැරිද 🤧🤧🤧  මන් මේ සුක්හියුන් 🥴🥴🥴 තව්සෙගේ කාමරේට ආවෙ මේ කොරියාවට ආපු ගමන් ඩෝ ... ගෙදර දොරවල්වලට ගැහුවා ගැහුවා එකෙක් ඇරියේ අන්තිමට උබේ  ජනේලේ ගාවින් කෝමහරි ආවා ඇතුලට 😒😒😒...  වැස්සි...."



Kim Sukhyun
වයස 19
නිනීගේ cousin කෙනෙක්
කොරියාවට ආවෙ අවුරුදු අටකට පස්සෙ
නිනී ගැන අසීමිත සහෝදරත්වයක් පෙන්නන්න ආස කෙනෙක් 😂😂( ඉස්සරහට බලමුකෝ ඒක )
නිනී study කරන යුනි එකට අලුතෙන් යන කෙනෙක් ..
නිනීගේ ඉස්කෝලේ ඇතුලෙදි ඉස්සරහට  ආරක්ශාව සපයන්නෙක් කිව්වොත් හරි ...



" යා........................ මගේ වස්සා.......තවුසේව අදුරගන්නත් බැරි උනා බූරුවා...😩😩  වීඩියෝ කෝල් වලින් විතරයි තමුසෙ මාත් එක්ක කතා කලේ හුම් දැන් ඇයි මාව මතක් උනේ ඈ      ......................." නිනී කොට්ටයක් අරන් ඒකෙන් සුක්ට ගගා කෑගැහුවා.....

ඒ අස්සෙ සුක් බය වෙලා මේකිගේ කටේ සද්දෙට පහල මිනිස්සු බය වෙලා එයි කියලා 😩😩 ඒත් දැන් කොල්ලට අමතක වෙලා නිනී හිටපු විදියට කියන්න ආවෙ මොකක්ද කියලත් ඒ තරම් අජූත විදියට නිනී හිටියේ 😂😂😂



𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤  ( On Going )Where stories live. Discover now